මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම මේක තමයි අර සයිට් එක පල කරන්න බැහැ කිවුව සබ් එක. හිහි.
අවුලක් නැහැ. බලපු නැති කට්ටිය ඉන්නවා නම් බාගෙන බලන්න.
මෙකේ කතාව යන්න වානරයො ගැන. මිනිස්සු වන අපි වානරයින්ගේ සේවකයෝ වෙලා ඉන්නේ. ඒත් මෙහෙ නෙමී හොදේ බය වෙන්න එපා. මේ කතා කරන්නේ වෙන ග්‍රහලෝකයක් ගැන. එහේ තමයි එහෙම වෙලා තියෙන්නේ. මේකේ අලුත්ම කොටසත් නිකුත් උනා. ඒකටත් අපේ සහෝ කෙනෙක් සබ් දාලා තිබුනා. බලපු නැති කට්ටිය ඉන්නවා නම් අරගෙන බලන්න. හොද බයිස්කොප් එකක්.
No comments:
Post a Comment