Showing posts with label Dayasiri. Show all posts
Showing posts with label Dayasiri. Show all posts

Sunday, October 21, 2012

Sansare - Dayasiri Jayasekara - Lyrics & MP3 Download



සන්සාරේ ආ ලෙසිනා
ශුංගාරේ යා කෙරුනා 
සන්සාරේ ආ ලෙසිනා
ශුංගාරේ යා කෙරුනා 

පිනි යායේ සැරි සරලා
වරුගානේ කොදුරමිනා
හිත අස්සේ ඈ රැදුනා
හිත මානේ පිනි සිනා
නෙතු යායේ ඉගි වසිනා

රතු දෙතොලක පැහැසැර වැදුනා
වතුසුදු මල හදකුල පිපනා
ඔබ සුවදැති මදනල වෑහිලා පායා
වස්සානේ සේයා
රැස්මානේ ගාවා
සංසිදෙනා සේමා
පෙම්කෙරුවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කියා
මල් වාරේ ආවා සොයා

ලැසි ගමනට ආලය හිතිලා
ඇසිපිය යට සෙනෙහස පිරුනා
සද පරදන වත මට සිහි විලා බෝමා
වෙල් තිරේ පිරා
ගිම්හානේ පේනා
ඇස් බැදුනේ ඇ හා
ලං වෙනවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කියා
මල් වාරේ ආවා සොයා

සන්සාරේ ආ ලෙසිනා
ශුංගාරේ යා කෙරුනා 
පිනි යායේ සැරි සරලා

වරුගානේ කොදුරමිනා
හිත අස්සේ ඈ රැදුනා
හිත මානේ පිනි සිනා
නෙතු යායේ ඉගි වසිනා

MP3 එක පහලින් බාගන්න


MP3