අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද
නොපිපි කොද කුසුමකි ඉකි බිද
මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක
මිය යනු කෙසේ
දිවි තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
කිම මෙනවියේ
අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද
මුකුලිතව සිත වත නෙත වැදි
කදුලයි නෙතේ
සිතක දුක දැක ඔබ මෙන්
වෙන් වී ගියේ
දිව තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම්
කිම මෙනවියේ
අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිම මෙනවියේ - "හිම මෙන් දියේ" ලෙස වෙනස් විය යුතුයි
ReplyDeleteමොකක් හරි එකක ඇදයක් හොයන එකෙක් ඉන්නවාමයි 😂
ReplyDelete