Showing posts with label Flashback. Show all posts
Showing posts with label Flashback. Show all posts

Monday, December 10, 2012

Katta Kala Mattu Weela - Nishan (Flashback) - Lyrics, MP3 & Music Video



MP3 එක අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න.

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මම දැන් මහමගේ 
මා ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ

හන්දි ගානේ රණ්ඩු කරලා
චන්ඩි පාට් දැම්මේ
උබ පලයන් මචන් කියලා මාව මුලට දැම්මේ
කරමුලටම හිරවුනාට පස්සේ
ලගම හිටපු යාලුවෝ ටික නැනේ
මගේ ලගම හිටපු යාලුවෝ ටික නැනේ

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මම දැන් මහමගේ 
මා ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ

පච්ච කොටලා චප්පෝ දාලා රස්තා ගතිය ගත්තේ
ස්කයිප් එකේ ලෝන් චැටර්ස් එෆ් බී එකේ දැම්මේ
රී ලෝඩ් දාලා නැති වුනාට පස්සේ
කෙල්ලත් අනේ මාව දාලා පැන්නේ
මගේ කෙල්ලත් අනේ මාව දාලා පැන්නේ

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මා දැන් මහමගේ 
මම ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ


MP3 එක පහලින් බාගන්න

MP3
Your Ad Here