Showing posts with label N. Show all posts
Showing posts with label N. Show all posts

Monday, December 10, 2012

Katta Kala Mattu Weela - Nishan (Flashback) - Lyrics, MP3 & Music Video



MP3 එක අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න.

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මම දැන් මහමගේ 
මා ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ

හන්දි ගානේ රණ්ඩු කරලා
චන්ඩි පාට් දැම්මේ
උබ පලයන් මචන් කියලා මාව මුලට දැම්මේ
කරමුලටම හිරවුනාට පස්සේ
ලගම හිටපු යාලුවෝ ටික නැනේ
මගේ ලගම හිටපු යාලුවෝ ටික නැනේ

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මම දැන් මහමගේ 
මා ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ

පච්ච කොටලා චප්පෝ දාලා රස්තා ගතිය ගත්තේ
ස්කයිප් එකේ ලෝන් චැටර්ස් එෆ් බී එකේ දැම්මේ
රී ලෝඩ් දාලා නැති වුනාට පස්සේ
කෙල්ලත් අනේ මාව දාලා පැන්නේ
මගේ කෙල්ලත් අනේ මාව දාලා පැන්නේ

කට්ට කාල මට්ටු වීලා
රට්ටු බැන්න කාලේ 
දොට්ට දැම්මේ මට්ටු වෙන්න
කියල අම්ම මාගේ 
මා දැන් මහමගේ 
මම ළඟ නැහැ සතේ
යාලුවෝ කෝ මගේ
පාලුව දැන් දැනේ


MP3 එක පහලින් බාගන්න

MP3
Your Ad Here

Saturday, November 24, 2012

Freedom - Nicki Minaj - With Sinhala Subtitle


ඔන්න එහෙනම් යාලුවනේ පොරොන්දු වුනා වගේ. මං අද ලබා දෙන අනික් ගීතය තමයි මෙ දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වන Nicki Minaj විසින් ගායනා කරන Freedom යන නම් දරාපු ගීතය. ගීතය ගැනත් පොඩි සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ මේ මාසේ ඒකියන්නේ 2012 නොවැම්බර් මාසේ 03 වෙනිදා. තව මේ ගීතයේ වීඩියෝ දර්ෂනය නිකුත් කරලා තියෙන්නේ දවස් හතරකට උඩදි ඒ කියන්නේ 2012 නොවැම්බර් 20 වෙනිදා. ඒ කියන්නේ මේක අලුත්ම අලුත් ගීතයක්. මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Onika Maraj, Matthew Samuels, Matthew Burnett යන තිදෙනා. ඒ වගේම ඔයාලට මතක ඇති මං මෙයාගේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තව ගීතයක් දුන්නා. අර බිබර් කොලුවා එක්ක කියන එක. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. එහෙනම් මේ ගීතය ගැනත් වැඩිය කියන්න යන්නේ නැහැ. අලුත්ම ගීතයක්නේ. හැමෝම බලලා අදහසක් දාගෙනම යන්න. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් සැමට සුභ දවසක්.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.


උපසිරැසිය අන්තර්ගත කල ඇති රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Monday, November 19, 2012

Duka Wedi Tharamata - Noyel Raj - Lyrics , MP3 & Music Video


දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මා ගේ තනිවුන බව නැහැ දන්නේ
උන් යහන පුරා විදි සුවද පවා නැත දුක විතරක් ඉතිරි වෙලා

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

කදුලක් කදුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුන ඔබේ සෙනෙහේ වෙන කොහේ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා






MP3 එක පහලින් බාගන්න
MP3

Sunday, November 18, 2012

NE-YO - Let Me Love You - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්තු වැඩේ කොටසක්. ඒ කිවුවේ බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 යේ පලමු ගීත දහයට ඇතුලත් වෙන ගීතයක් තමයි මං අරගෙන ආවේ. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි 10වෙනිදා. ඒ වගේම මේ ගීතය තමයි බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 අතුරෙන් මේ වන විට අට වන ස්ථානය දිනා ගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරනු ලබන්නේ අමෙරිකාණු ප්‍රසිද්ද ගායකයෙක් සහ ගීත රචකයෙක් වන Ne-Yo විසින්. මේ ගීතය ඔහුගේ පස්වන ගීත ඇල්ඹමය වන R.E.D. (2012) හි ඇතුලත් ගීතයක්.  මේ ගීතයේ පද රචනයෙන් දායක වෙලා තියෙනවා Mikkel S. Erkisen, Sia Furler, Mark Hadfield, Tor E. Hermansen, Mike Di Scala, සහ Shaffer Smith යන පිරිස. ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නවත්වලා ගීතය නරඹලා ඉමු. ගීතය නරඹලා නිකන් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් නැවතත් හෙට දිනයේ හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසි ඇතුලත් කල රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Sunday, November 11, 2012

Nickelback - Someday - With Sinhala Subtitle



ඔන්න යාලුවනේ තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. ඇත්තම කියනවා නම් මේ ගීතයට උපසිරැසි ගැන්වුවේ මං නෙමී, මේ ගීතය තෝරගත්තෙත් මං නෙමී. මගේ යාලුවෙක් වන විනූ තමයි කිවුවේ මේ බෑන්ඩ් එකේ සිංදු වලටත් උපසිරැසි දාපන් කියලා. ඉතිං මං කිවුවා උබ දාලා දීපන් මං සයිට් එකට දාන්නම් කියලා. මිනිහත් හා කියලා වැඩේට බැහැලා කොහොම හරි වැඩි වෙලාවක් යන්න කලියෙන් මට වැඩේ කරලා දුන්නා. මේක තමයි විනූ ගේ පල වෙනි උපසිරැසි ගැන්වීම. තව ඉස්සරහටත් විනූගේ වැඩ කිඩ එහෙම බලාගන්න පුලුවන් වෙයි නේද විනූ මචෝ.. ?? :D එහෙනම් අපි සිංදුව ගැන පොඩි අදහසක් දැන ගමු.



මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2003 වසරේ අගෝස්තු මස 5 වෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන  කණ්ඩායම ගැන කිවුවොත් ඔවුන්ගේ නම තමයි Nickelback . මේ සංගීත කණ්ඩායමේ ආරම්භය ලෙස සනිටුහන් වෙන්නේ 1995 වර්ෂයයි. තව මේ ගීතය 2003 වසරේ කැනඩාවේ ගීත දර්ෂක වල නොකඩවා සති තුනක් පලවෙනි ස්ථානයේ රැදිලා තියෙනවා ඒ වගේම අමෙරිකාව තුල හත්වන ස්ථනයේත් රැදිලා ඉන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. තව ඇමෙරිකාවේ Billboard Hot 100 කියන ගීත දර්ෂකයේ හත් වන ස්ථානයත් U.S. Billboard Pop Songs දර්ෂකයේ දෙවන ස්ථානයත්, U.S. Billboard Adult Pop Songs දර්ෂකයේ පලමු ස්ථානයත් තව බොහොමයක් ගීත දර්ෂක වල ඉහල අගයක් වාර්ථා කිරීමට හැකි වෙලා තියෙනවා. ඒකෙන් පේනවනේ පරණ උනාට ගීතයේ තරම කොහොමද කියලා. අනික රොක් සංගීතයට කැමති අය නම් මේ ගීතයට ගොඩක් කැමති වේවි.



එහෙනම් මේ ගීතයත් නරඹලා. අපේ අලුත් සගයගේ පලමු නිර්මාණය සදහා ගුණ දොස් කියලා පහලින් අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.



එහෙනම් තවත් නැවුම් ගීතයකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවකින් අපි සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!


මෙම සිංහල උපසිරැසියේ සම්පූර්ණ අයිතිය විනූ රමල් සොහොයුරා සතු වන අතර, උපුටා ගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
සැ.යු :  සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති විඩියෝ ගොනුව බා ගැනීමෙන්, උපසිරැසියේ සහ විඩීයෝවේ උපරිම ගුණාත්මකතාවය අත්විදිය හැකිය.


සිංහල උපසිරැසි අන්තර්ගත කල රූප රචනය

මුරපදයක් විමසුවහොත්  dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය


සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Tuesday, July 17, 2012

සලා දෙනෙත් යුග | නිශාන්ත ප්‍රදීප් (Sala Deneth Yuga MP3 & Lyrics & Chords)



i,d fofk;a hq. b.s lr fydfrka n,d

iskd iqkd ug Tn .ek ye.=ï fmdjd
fldfya .sfha Tn uf.a is; ;,d fm,d
iod;khs lshq wmuK fmula ojd

tod fmñka b.s lf,a Tnhs
iod ÿlska ;ksjqfka uf.a f,djhs
wo;a uf.a is; Tng ye.=ñ nrhs
ÿlska jqk;a is; ;ju;a Tn fidhhs

i,d fofk;a hq. b.s lr fydfrka n,d

mqrd iola f,i fmfkaú ±hs
n,dk bkakjd Tn fkdfmfkhs ÿlhs
ì.=ka wrka .sfha uf.a u,hs
ÿlska jqk;a is; ;ju;a Tn m;hs

i,d fofk;a hq. b.s lr fydfrka n,d


==========Sinhala Unicode Lyrics=========

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා.....

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා.....

MP3 එක මෙතනින් ගන්න



Chords

[Intro]
------------------------------------------- 
| Bm | -  | A  | -  |
| D  | -  | Bm | -  |
| Bm | -  |

[Chorus]
-------------------------------------------
       Bm         D           E         
සලා දෙනෙත් යුග.. ඉගි කර හොරෙන් බලා

A                      Bm
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා

Bm            D            E   
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා

A                        Bm
සදාතනයි කියු අපමණ පෙමක් දවා


[Inter 1]
------------------------------------------- 
[| Bm | A  | D  | Bm |]
 | Bm | -  |

[Verse 1]
------------------------------------------- 
Bm           D        E      
එදා පෙමින් ඉගි කලේ ඔබයි

A                           Bm
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි

Bm              D         E 
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි

A                  E             Bm
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි


[Inter 2]
------------------------------------------- 
|C#m  |-  |A  |-  |
|E    |-  |-  |-  |
|D    |-  |-  |-  |
|Bm   |-  |-  |-  |

[Verse 2]
------------------------------------------- 
Bm             D       E  
පුරා සදක් ලෙස පෙනේවි දැයි

A                           Bm
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි

Bm             D      E  
බිගුන් අරන් ගියේ මගේ මලයි

A                            Bm
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි