Showing posts with label Rakitha. Show all posts
Showing posts with label Rakitha. Show all posts

Saturday, October 20, 2012

Anduru Ahasaka Raa Katayam - Rakitha - Lyrics and MP3 Download



අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද

නොපිපි කොද කුසුමකි ඉකි බිද
මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක 
මිය යනු කෙසේ
දිවි තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
කිම මෙනවියේ

අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද



මුකුලිතව සිත වත නෙත වැදි
කදුලයි නෙතේ
සිතක දුක දැක ඔබ මෙන් 
වෙන් වී ගියේ
දිව තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් 
කිම මෙනවියේ


අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද

MP3 එක පහලින් බාගන්න