Showing posts with label R. Show all posts
Showing posts with label R. Show all posts

Friday, February 22, 2013

Hachchiyak Denna - Ranidu - Lyrics , Music Video & MP3




හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්
නඩත්තුවක් දෙන්න
ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
රන් මාලයක් ගන්න
ඔබ එක්කන් යන්න හදිස්සි
සාත්තුවක් දෙන්න
මගේ ආදරේ නම් සාගරේ වන්
ජීනවිතේ ගන්න
හැම ආත්මයේ මං ගාල් වුනේ නම්

හේ කෙල්ලේ
සද වතුරේ තෙමිලා බලන්නම්
හේ කෙල්ලේ
රතු දෙතොලේ සුවය විදින්නම්
හේ කෙල්ලේ
මෘදු කොපුලේ සුසුම් සලන්නම්
හේ කෙල්ලේ
හද පතුලේ සුවද බෙදන්නමයි

හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්

හේ කෙල්ලේ
මම පැතුවේ තුරුලේ නිදන්නයි
හේ කෙල්ලේ
සද සිසිලේ පපුවේ වෙලෙන්නයි
හේ කෙල්ලේ
නෙතු සැලුනේ ඔබව දකින්නයි
හේ කෙල්ලේ
ඉගි කෙරුවේ  කරුණූ කියන්නයි

නඩත්තුවක් දෙන්න
ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
රන් මාලයක් ගන්න
ඔබ එක්කන් යන්න හදිස්සි
සාත්තුවක් දෙන්න
මගේ ආදරේ නම් සාගරේ වන්
ජීවිතේ ගන්න
හැම ආත්මයේ මං ගාල් වුනේ නම්

හාච්චියක් දෙන්න
මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
හාච්චියක්  දෙන්න
කරමාලෙ නම් සාක්කුවේ දැන්
ලෑස්තියක් නැද්ද
මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
ගාස්තුවක් දෙන්න
සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්





MP3 එක බාගන්න
MP3

Wednesday, January 2, 2013

Seetha Maruthe - Ruwan Hettiarachchi - Lyrics, MP3 & Music Video


ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැගුමේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගිපානා
රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුනේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Sinasenna Bane (Digu Dasa Dutuwama Part 02) - Romesh Sugathapala - Lyrics, MP3 & Music Video


Updated - Music Video Now Available

ගීතය රස විදින්න ප්ලේ බොත්තම ඔබන්න

හැගුම් මත් කලා ඉදුරා දෑසේ මායා
නැගූ මල් සිනා පුරා සුවද දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගෙ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ

නිල්වන් ගැබේහි සද  හැංගුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොදවේද මාගේ
හදවිලම සනසන්න දුක මගෙ නිවාලා

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කථාවේ ගිනි ඇවිලුනානේ
හමුවෙන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා





MP3 ගොනුව පහතින් බාගන්න
MP3

Saturday, December 8, 2012

You Da One - Rihanna With Sinhala Subtitle


ඔන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේ ගීතයනම් ටිකක් විතර පරණයි. ඉතිං බලමුකෝ වෙනදා වගේම ගීතය ගැනත් ටිකක්.

මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ඉතා ප්‍රසිද්ද ගායිකාවක් වන රිහානා විසින්. මේ ගීතය ඇයගේ හයවන ගීත ඇල්ඹමය වන  Talk That Talk  කියන ඇල්ඹමයට ඇතුලත් වෙච්ච ගීතයක්. මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2011 නොවැම්බර් මස 14 වෙනිදා. ඒ වගේම මේ ගීතයට පද රචනයෙන් දායක වෙලා තියෙනවා Ester Dean, Henry Walter, John Hill, Lukasz Gottwald, Robyn Fenty යන පිරිස. හ්ම්ම් ගීතය ගැන කිවුවා ඇතිනේ. එහෙනම් හැමෝම ගීතය රසවිදලා පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. අහිංසක හිත්නේ..

සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතයේ විඩියෝව බාගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීම තුලින් ඉතා ඉහල මට්ටමේ ගුණාත්මක තාවයෙන් යුත් රසවින්දනයක් ලැබිය හැකිය.

උපසිරැසිය ඇතුලත් කල රූප රචනය
මුරපදය dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහතින් බාගන්න
සිංහල

Your Ad Here

Thursday, November 15, 2012

Kage Kawdo - Rakith Warawitage - Lyrics, MP3 & Music Video



කාගේ කවුදෝ
නුබේ නම කුමක්දෝ
ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි
ඔබ හා දෙඩමලු වෙලා
කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ

කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ
මාලිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ
බොලද හන්දා සිත ගොලුම වූවා හොරහින් නුඹ දෙස බලා

කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ
කොමල කෙරුවේ සිත ගාව රැදුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වෙලේ


MP3 එක පහලින් බාගන්න
MP3


Monday, November 12, 2012

Rihanna - Where Have You Been - With Sinhala Subtitle


Updated : Online Video Streaming now Working.


Tkak tfykï liaáh ux wo;a fï wjqreoafoa ueo ndf.a ksl=;a fjÉp mÜg m;=re isxÿjlg Wmisri wrf.k wdjd’ fïl we;a;gu ksl=;a lr,d ;sfhkafka 2012 uehs 21 jk Èk’ ta jf.au fïl .dhkd lrkafka wms ljqre;a okak mÜfggu ckm%sh .dhsldjla jk Rihanna úiska’ fuhd .dhkd lrk .S; lSmhlau ux ,nd §,d ;sfhkjd ±kg’ ;j biairyg;a fokak ;uhs bkafka’ fudlo ud;a wdiu .dhsldjlafka’ yß ±ka .S;h .ek pqÜgla n,uq’


fï .S;h ßydkd wlalf.a yhfjks .S; we,aUuh ta lshkafka Talk That Talk lshk tfla mia fjkshg we;=,;a fj,d ;sfhk .S;hla’ ta jf.au fï .S;h rpkd lrkak m%isoao rplfhda mia fofkla odhl fj,d ;sfhkjd’ ta ;uhs  Ester Dean, Lukasz Gottwald, Henry Walter, Geoff Mack, iy Calvin Harris hk wh’ ta jf.au ;uhs fï .S;hg yels fj,d ;sfhkjd wefußldfõ m%isoaOu .S; o¾Ilh jk  Billboard Hot 100 lshk o¾Ylfha miafjks ;ekg ,.dfjkak’ ta jf.au ;uhs tka.,ka;fha UK Singles Chart lshk .S; o¾Ylfha yh fjks ;ek ,nd.kak;a’ Th jf.a álla ;uhs b;sx lshkak ;sfhkafka’ jeäh lsjqjd lsh,d Thd,d lshjkak;a lïue,sfka’’ ta ksid wms .S;h n,uq’

ie’hq ( isxy, Wmis/is f.dkqj iy hQ k,fha we;s Tßðk,a ùäfhdaj fyda ud ,nd § we;s fgdrkaÜ ùäfhdaj fyda ndf.k Wmis/ish thg fhdod ne,Sfuka ùäfhdafõ iy Wmi/isfha Wmßu .=K;aul ;djhla w;aúÈh yel’


========== Sinhala Unicode Review ========= 

ඔන්න  එහෙනම් කස්ටිය මං අදත් මේ අවුරුද්දේ මැද බාගේ නිකුත් වෙච්ච පට්ට පතුරු සිංදුවකට උපසිරැසි අරගෙන ආවා. මේත ඇත්තම කියනවා නම් දිනෙත් එක්කම නිකුත් කරලා තියෙන්නේ 2012 මැයි 21 දින (මගේ ජන්ම දිනේ ලග දවසකදිමයි. :) ). ඒ වගේම මේක ගායනා කරන්නේ අපි කවුරුත් දන්න පට්ටෙටම ප්‍රසිද්ද ගායිකාවක් වන  Rihanna විසින්. මෙයා ගායනා කරන ගීත කීපයක්ම මං ලබා දිලා තියෙනවා දැනට. තව ඉස්සරහටත් දෙන්න තමයි ඉන්නේ. මොකද මාත් ආසම ගායිකාවක් නේ.. :) හරි ගීතය ගැනත් චුට්ටක් බලමු.

මේ ගීතය රීහානා අක්කගේ හයවෙනි ගීත ඇල්බමයේ ඒ කියන්නේ  Talk That Talk  කියන එකේ පස් වෙනියට ඇතුලත් වෙලා තියෙන ගීතයක්. ඒ වගේම මේ ගීතය රචානා කරන්න ප්‍රසිද්ද රචකයෝ පස් දෙනෙක් දායක වෙලා තියෙනවා. ඒ තමයි  Ester Dean, Lukasz Gottwald, Henry Walter, Geoff Mack, සහ Calvin Harris යන අය. ඒ වගේම තමයි මේ ගීතයට හැකි වෙලා තියෙනවා ඇමෙරිකාවේ ප්‍රසිද්ධම ගීත දර්ෂකය වන  Billboard Hot 100 කියන දර්ෂකයේ පස් වෙනි තැනට ලගාවෙන්න. ඒ වගේම එංගලන්තයේ  UK Singles Chart කියන ගීත දර්ෂකයේ හය වෙනි තැන ලබාගන්නත්. ඔය වගේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. වැඩිය කිවුවා කියලා ඔයාලා කියවන්නත් කම්මැලිනේ.. :P ඒ නිසා අපි ගීතය බලමු දැන්.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් විඩියෝව හෝ මා ලබා දී ඇති ටොරන්ට් වීඩියෝව හෝ බාගෙන උපසිරැසිය එයට යොදා බැලීමෙන් වීඩියෝවේ සහ උපසිරැසියේ උපරිම ගුණාත්මක තාවයක් අත්විදිය හැක.

යම් හෙයකින් ලින්කුවක් වැඩ නොකලහොත් කමෙන්ටුවක් අකාරයෙන් ඒ පිලිබදව දැනුම් දෙන්න.


Wmis/ish we;=,;a lr we;s rEm rpkh
උපසිරැසිය ඇතුලත් කර ඇති රූප රචනය

Password : dtlakmal.com

මුර පදයක් විමසුවහොත් dtlakmal.com ලෙස ලබාදෙන්න


යූ නලයේ ඇති රූප රචනය

ඉහල ගුණත්මකතාවයෙන් යුතු රූප රචනය ටොරන්ට් මගින් බාගන්න පහලින්
1080P Torrent

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Download Sinhala Subtitle
Download

උපසිරැසි ගොනුව බාගත කර ගැනීමට නොහැකි නම් මෙම සබැදිය භාවිතා කරන්න

සිංහල

If you can not download Subtitle file, please follow link above.
Download

Saturday, November 10, 2012

Rihanna - Diamonds With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං අදත් තව අලුත්ම අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. අලුත්ම අලුත් කිවුවට මේක නිකුත් කරලා තියෙන්නේ 2012 සැප්තැම්බර් මස 12 වෙනිදා. ඒ කියන්නේ ටිකක් අලුත්නේ.. :) හිහි. හරි බලමු සිංදුව ගැන සැකෙවින්.

මේක ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ප්‍රසිද්ද ගායිකාවක් වන Robyn Rihanna Fenty විසින්. එහෙ කිවුවම දන්නේ නැතුව ඇතිනේ, අපි දන්නේ Rihanna කියන නමින්. එහෙම කිවුවමනම් ගොඩක් දෙනා දන්නවනේ ඇය ගැන. ඇය ගැනත් ටිකක් කියනවා නම් ඇය ඉපදිලා තියෙන්නේ 1988 පෙබරවාරි මස 20 වන දින. ඇය ගොඩක් දක්ෂකම් පානවා ගීත ගායනයට සහ ගීත රචනයට සහ රගපෑමට. මේ ලගදි ආව පට්ට බයිස්කෝප් එකකත් මෙයා රගපෑවා නොවැ. හ්ම් එයා ගැන ඔය ඇති. ගීතය ගැන කියනවනම් මේ ගීතය රිහානා ගේ හත්වන ගීත ඇල්බමය වන  Unapologetic (2012) ගීත ඇල්බමයට ඇතුලත් කරන්න තියෙන ගීතයක්. තාම නම් මේ ඇල්බම් එක එලිදක්වලා නැහැ. ඒ වගේම මේ ගීතය රචනා කරලා තියෙන්නේ Sia Kate Isobelle Furler කියන ප්‍රසිද්ද ගීත රචිකාවිය විසින්. ඒ වගේම මේ ගීතයට හැකිවෙලා තියෙනවා ඇමෙරිකාවේ Billboard Hot 100 යන ගීත දර්ශකයේ හතරවන තැන දිනාගන්න. ඒ වගේම  Hot R&B/Hip-Hop Songs ගීත දර්ෂකයේ පලමු තැනත් දිනාගෙන තියෙනවා. ඒ වගේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. අනික වැඩිය මෙහෙම ලිපි කියවන්නත් කවුරුවත් කැමති නැහැනේ නේද.. හිහි එහෙනම් හැමෝම ගීතය නරඹලා පහලින් අදහසක් දක්වලාම යන්නකෝ. එහෙනම් අපි ගියා. තවත් ගීතයකින් හමු වීමේ බලාපොරොත්තුවෙන්.

අදත් කියන්න තියෙන්නේ යූ නලයේ ගීතය සහ උපසිරැසි ගොනුව වෙන වෙනම බා ගැනීමෙන් ගීතයේ ගූනාත්මක බාවය සහ උපසිරැසියේ ගුණාත්මක භාවය උපරිමෙන්ම රස විදිය හැක. 

සිංහල උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදයක් ඉල්ලුවහොත් dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Saturday, October 27, 2012

Love the Way You Lie - Eminem ft Rihanna - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ අලුත් වැඩේ තෙවනි එලි දැක්වීමත් අරගෙන මං ආවා. පසු ගිය ඉදිරිපත් කිරීම් දෙකේම තිබුන අඩුපාඩු ගොඩක් තිබුනා නොවැ. දැන් නම් ඒවා ටිකක් හදාගන්න පුලුවන් උනා. යූ නලයට දාන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය. යු නලයෙන් කියනවනේ මේ විඩියෝ එකේ කොපිරියට් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතිං කාටවත් පෙන්නේ නැහැ මං අප්ලෝඩ් කලාට. ඉතිං මොකෑ කරන්නේ. දන්න කවුරු හරි ඉන්නවා නම් ඒක හදාගෙන වැඩේ කරගන්න පුලුවන් විදිහක්. මට කියන්න හොදේ.

හරි බලමුකෝ අද ගෙනාව සිංදුව මොකක්ද කියලා. 2010 අගෝස්තු නමවෙනිදා පටන් විකාශය ඇරඹු  Eminem සහ Rihanna විසින් ගායනා කරන Love the Way You Lie ගීතයයි. මෙම ගීතය Marshall Mathers, Alexander Grant, Holly Hafermann විසින් රචනා කරන ලද විනාඩි 4 කුත් තත්පර 23 කුත් දිවෙන Hip hop, pop යන වර්ගීකරණයට අයත් වන ගීතයක්. මං හිතන්නේ බොහොමයක් දෙනා මේ ගීතය අසා ඇති. මොකද ගොඩක් ජනප්‍රිය වුන ගීතයක් තමයි මේක. මෙම ගීතය සති 25ක් පුරා ගීත දර්ෂක වල පලමු ස්ථානයේ රැදිලා තියෙනවා. එයට ඇමෙරිකාවේ  Billboard Hot 100 කියන දර්ෂකයත් ඇතුලත්. මෙම ගීතය ඇමෙරිකාව තුල මිලියන පහක් පමණ අලෙවි වෙලා තියෙනවා. එ නිසා 2010 වර්ෂයේ වැඩිම අලෙවියක් වූ ගීතය ලෙස මෙම ගීතය වාර්ථා තබනවා. ඒ වගේම ග්රැමි සම්මාන පහකටත් නාම යෝජනා වෙලා තියෙනවා. තව සිංදුව ගැන කියනවා නම් ගොඩක් ඒවා තියෙනවා ඉතිං. ඒවා ගැන කියන්න ඕනා නැනේ. ඔයාලා සිංදුව බලලා ඉන්නකෝ එහෙනම්

මෙන්න සිංහල උපසිරැසිය ඇතුලත් කරපු විඩියෝ එක.


මෙන්න ඔරිජිනල් යූ නලයේ විඩියෝ එක



 සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

Saturday, October 20, 2012

Anduru Ahasaka Raa Katayam - Rakitha - Lyrics and MP3 Download



අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද

නොපිපි කොද කුසුමකි ඉකි බිද
මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක 
මිය යනු කෙසේ
දිවි තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
කිම මෙනවියේ

අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද



මුකුලිතව සිත වත නෙත වැදි
කදුලයි නෙතේ
සිතක දුක දැක ඔබ මෙන් 
වෙන් වී ගියේ
දිව තත් නැතත් මා හඩවා
ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් 
කිම මෙනවියේ


අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සදවත අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මාහදක ඔබ වූ සද
කිමද ඉකි බිද හදවත අද

MP3 එක පහලින් බාගන්න




Mama Mukuth kiyannema Na Mai - Roshan Pranandu - Lyrics



මම මුකුත් කියන්නේම නෑ මයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

මුදු සලා සදේ සිහි ලැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරණැල්ලේ
මුතු පින්න පිපුන තන නිල්ලේ
හමු උනා එදා සැන සිල්ලේ
මුතු පින්න පිපුන තන නිල්ලේ
හමු උනා එදා සැන සිල්ලේ

මම මුකුත් කියන්නේම නෑ මයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

ඒ මිහිරි අතීතය නිම වී
නෙතු කදුලු වලින් යමු වෙන් වී
ඔබ ගියත් කෙනෙකු හා ලංවී
මා ඉන්නම් සැමදා තනිවී
ඔබ ගියත් කෙනෙකු හා ලංවී
මා ඉන්නම් සැමදා තනිවී

මම මුකුත් කියන්නේම නෑ මයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

MP3 පහලින් බාගන්න


MP3 

Sunday, July 22, 2012

Handennata Kaduluth Naa - Rose (Lyrics)



හැඩෙන්නට කදුලුත් නැහැ
රිදෙන්නට හිතුකුත් නැහැ
මගේ ජීවිතේ..... මගේ ජීවිතේ.....
නින්ද මට අද උරුම නැහැ
තවත් හිත රවටන්න බැහැ
ඔබ මගේ ලග නැහැ...
ඔබව මට හිමි නැහැ...

හැඩෙන්නට කදුලුත් නැහැ.....

සිතා ගන්නටවත් බැහැ
ඇයිද මෙතරම් ඔබට ආදරෙයි කියලා
නොදැක ඉන්නට සිතුවත්
හිත අකීකරු වෙනවා
හිමි වුනා නම්..... ඔබව මට සදවතී.....
මගේ පණ මෙන් රකිනවා මම සත්තයි


හදාගන්නට නම් බැහැ
හඩන සිත මගේ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත්
තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින්...... මගේ සද රාජිණියේ.....
හිමි නැතත් මට  ඔයා මගෙමයි සැමදා

හැඩෙන්නට කුදුලුත් නැහැ........