Showing posts with label Roshan Pranandu. Show all posts
Showing posts with label Roshan Pranandu. Show all posts

Saturday, October 20, 2012

Mama Mukuth kiyannema Na Mai - Roshan Pranandu - Lyrics



මම මුකුත් කියන්නේම නෑ මයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

මුදු සලා සදේ සිහි ලැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරණැල්ලේ
මුතු පින්න පිපුන තන නිල්ලේ
හමු උනා එදා සැන සිල්ලේ
මුතු පින්න පිපුන තන නිල්ලේ
හමු උනා එදා සැන සිල්ලේ

මම මුකුත් කියන්නේම නෑ මයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

ඒ මිහිරි අතීතය නිම වී
නෙතු කදුලු වලින් යමු වෙන් වී
ඔබ ගියත් කෙනෙකු හා ලංවී
මා ඉන්නම් සැමදා තනිවී
ඔබ ගියත් කෙනෙකු හා ලංවී
මා ඉන්නම් සැමදා තනිවී

මම මුකුත් කියන්නේම නෑ මයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

MP3 පහලින් බාගන්න


MP3