Showing posts with label Shane. Show all posts
Showing posts with label Shane. Show all posts

Tuesday, October 16, 2012

Sanvedana - Shane Zing Lyrics


සංවේදනා මහදේ දරා
මං ඉන්නේ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලි ගියා
දුක්  ගින්න මට දිලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවි ගියා
මං ගැයුව දුක් ගායනා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දැස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ගංගා පවා සිදිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලි තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහදියබේ මං නොදෙන ගොලුවී සිනා

සයනේ වෙලි
තනිවි මෙමා
ඔබ ගැනම සිතුවා එදා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා