Showing posts with label S. Show all posts
Showing posts with label S. Show all posts

Saturday, October 5, 2013

Susumin Weli MP3 & Lyrics (Thum Hi Ho Sinhala Version by Sanka Dineth)


MP3 එක මෙතනින් අහන්න

ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා
ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා

මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුබ නැති දා මා තනි වූ දා

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

තුරුලේ වෙලි මට කීව කතා යලි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියදෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුබෙ නම ඇත ලිය වී
හැර යන්නට බැහැ කිසිදා.....

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී


MP3 මෙතනින් බාගන්න
Download

Tuesday, February 5, 2013

Adariye - Shan Hassim - Lyrics & MP3






ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ
නෑ ඔබ නෑ ලගින්
ආදරියේ මා රිදවා ගියේ

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ

රනින් මාල මුදු තැලි පලදා
අපේ වෙන්න හීන දැක්කා
හීන මැවුවේ මා විතරයි
ආදරේ නමින්
ඔබේ වෙන්න බෑ ආයෙත්
පෙරදා ලෙසින්

ආදරේ ඔබේ හදින් පැතූ

හීන අපේ සිද බිද දමලා
දෙනෙත් අගට කදුලැලි තියලා
අලුත් ලොවක කිරුලු පලදා
යන්න නුඹ ගිහින්
ඔබේ වෙන්න බෑ ආයෙත්
පෙරදා ලෙසින්

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ



MP3 එක පහලින් බාගන්න 

Friday, January 18, 2013

Oba Kawruda - Shihan Mihiranga - Lyrics , MP3 & Music Video



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි
ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ
මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....




MP3 එක පහලින් බාගන්න
MP3

Wednesday, December 19, 2012

Sudu Pichcha Mal - Theekshana Anuradha, Sewwandi Ranathunga - Lyrics , MP3 & MusicVideo



සිංදුව අහන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න


සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි

සුදු සද එලියට ඇහෙරෙයි කොද මල්
රෑ පුරා හා හා ඔබේ නෙත් කැල්මට
නෙපිපිද පෙම් මල් සිත පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

නිල් දිය කලබන සුලගක් වාගේ
නිදි වරා හා හා හදවත පුබුදන
රහසක් කියමුද රෑ පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං

සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වද කාරී.. ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැසි වස්සන
සොඳුරු වද කාරීලු මං.. ආදරේ ඉල්ලන
නුබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි





MP3 එක පහලින් බාගන්න
Your Ad Here MP3

Saturday, December 15, 2012

Mal Sihinaye - Yashan, Shanudrie - Lyrics , MP3 & Music Video



ගීතය ධාවනයට ප්ලේ (Play) බොත්තම ඔබන්න

සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ
සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

දෑසින් ගෙනා ඒ මල් හිනා දෑසින් කියු ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

සිහිනෙන් ඇවිත් ඔයා ලන්වෙලා
සිහිනේ වෙලී මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා


Music Video Coming Soon

MP3 එක පහලින් බාගන්න
Your Ad Here 
MP3

Thursday, December 13, 2012

Bandara Aiye - Ajith Bandara, Shanika Madhumali - Lyrics, MP3 & Music Video


ගීතයට සවන් දෙන්න ප්ලේ (Play) බොත්තම ඔබන්න

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

මැණික් ගගේ වතුර තැටිය අත ගා බැලුවම
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මං හොද හැටියට
මධුමලියේ නුඹේ සෙනෙහේ තරම දැනගත්තයි මම
මේ මැණික් ගගේ රැලි නැගෙන්නේ නැහැ ඒ තරමට

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්

ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්





MP3 එක පහලින් බාගන්න
Your Ad Here 
MP3

Monday, December 3, 2012

Kavikariye - Bathiya & Santhush - Lyrics & MP3


Click Play Button

උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගෙ පෙම් වස්සානේ
උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගෙ පෙම් වස්සානේ
කවිකාරියේ ........

කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්

උණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා
රෑ නිදි දිවුවේ කොපුලේ රැගුමක් වීලා
නුරාගි බැලුම් සේනා දසුන් මත් කලා මා
ඇවිත් නේද පෙම් වස්සානේ


කවිකාරියේ....... කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්


කවිකාරියේ....... කවිකාරියේ
මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
අපේ ආදරේ දැන් කවිපෙලක්




MP3 එක පහලින් බාගන්න
MP3

Tuesday, November 13, 2012

Heenayak Wage - Surendra Perera - Lyrics, Music Video & MP3 Download



;du;a uqK .eyqfk ke;;a oEia fol Tfí

tlg ysgka ,kaù,d l,amhla jf.a

±fkk ;rï <. ke;s md¨j wkka;h jf.a

;du;a Tfí yuqùu;a ug ySkhla jf.a

;du;a Tfí yuqùu;a ug ySkhla jf.a

fï msßñ r¨ mmqfõ .eiauka mjd
Th ys;g ld jeÈ,d isysfkka mjd
ÿßka bkak nE ug kï tkak mK uf.a
;du;a Tfí yuqùu;a ug ySkhla jf.a

ys;a fmdäfha ;ks fjÉp msx lo Thd
mjikak y;s wer,d ;=re,g fj,d
ÿßka bkak nE ug kï tkak mK uf.a
;du;a Tfí yuqùu;a ug ySkhla jf.a

;du;a uqK .eyqfk ke;;a oEia fol Tfí
tlg ysgka ,kaù,d l,amhla jf.a
±fkk ;rï <. ke;s md¨j wkka;h jf.a
;du;a Tfí yuqùu;a ug ySkhla jf.a
;du;a Tfí yuqùu;a ug ySkhla jf.a



========Sinhala Unicode Lyrics=======

තාමත් මුනගැහුනනෙ නැතත් දෑස් දෙක ඔබේ
එකට හිටත් ලන්වීල කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රලු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පිං කද ඔයා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුනගැහුනනෙ නැතත් දෑස් දෙක ඔබේ
එකට හිටත් ලන්වීල කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ





MP3 එක පහලින් බාගන්න
MP3


Sunday, November 4, 2012

Mal Mitak - Surenie De Mel - MP3 & Lyrics


මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා
මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා

සදේ ගිලෙන් දුකෙන් දිනේ
ඒ ආදරේ ඵලක්ම නැහැ
දුරස් වුනාට කාරි නැහැ
සතුටු නොවි ඒ ආදරේ

මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා
මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා

මේ ලෝකයෙන් දුරස් වෙලා
යන්නේ ඔබව හැර දමා
සමු දෙන්න නා වොතින් ඔයා
නැතිවේය සැනසුමක් සදා

මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා
මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා



MP3 ගොනුව පහලින් බාගන්න
MP3

Monday, October 29, 2012

No Promises - Shayne Ward - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේක නම් ටිකක් පරණ ගීතයක්. නමුත් ගොඩාක් ජනප්‍රිය වෙච්ච එකක්. මං මේ ගීතයට පෞද්ගලිකව ගොඩක් ආසයි. ඒ නිසා හිතුනා මේකටත් උපසිරැසියක් යෙදුවනම් හොදයි කියලා. ඒ නිසා ඔන්න වැඩේ කලා. වැඩේ හොදයි නම් පහලින් අදහසක් දක්වලා ගුණ අගුණ කියලා යන්න හොදද. හරි අපි බලමු අද ගෙනාව සිංදුව මොකක්ද කියලා.

මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන්නේ බ්‍රයන් රයිස් කියන ගායකයා. ඒ 2005 වසරෙදි තිරගත කෙරුණු  හාස්‍යය චිත්‍රපටයක් සදහා. එය ඒ කාලේ ඒ කියන්නේ 2005 සහ 2006 යන වර්ෂ වල සුපර් හිට් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ 2006 අවුරුද්දෙදිම අර අපේ ශිහාන් අයියා කරනවා වගේ මේ සිංදුවත් නැවත ගායනයක් සිදු කරලා තියෙනවා Shayne Ward විසින්. අද අපි අහන්නෙත් එයා ගායනා කරන ගීතයම තමයි. එයා මේ ගීතය ගායනා කලාට පස්සේ ඇමෙරිකාව තුල එවකට ජනප්‍රිය ගීත අතුරෙන් දෙවනි ස්ථානය ලබා ගැනීමටත් හැකි වෙලා තියෙනවා. තව වැඩිම අලෙවියක් සිදු වූ ගීත අතර දහසය වැනි ස්ථානය හිමි කර ගැනීමටත් මේ ගීතයට හැකි වෙලා තියෙනවා. අමෙරිකාව තුල පමනක් පිටපත් 200,000 ක් පමණ  අලෙවි වි තියෙනවා. ඔය වගේ දේවල් තමයි ඉතිං කියන්න තියෙන්නේ. ඒ කතාත් නවත්තලා අපි එහෙනම් සිංදුව බලල ඉමු. අදත් මං ඔයාලට දීලා තියෙනවා ඔරිජිනල් යූ නලයේ ගීතයත්, සිංහල උපසිරැසි ඇතුලත් කරණු ලැබූ ගීතයත්. සිංහල උපසිරැසි ඇතුලත් කරපු ගීතයේ තියෙන අඩුපාඩුව තමයි උපසිරැසි වල වර්ණය සහ පැහැදිලි කම ටිකක් අඩුයි. මම නම් කැමති ඔයාලා යූ නලයෙන් විඩියෝ එක බාගෙන. ඊලගට පහලින් දෙන උපසිරැසි ගොනුවත් බාගෙන. ඒක වීඩියෝ එකට දාගෙන බලනවා නම්. හරියට අපි නිකන් චිත්‍රපටියකට උපසිරැසි දාගෙන බලනවා වගේ. එහෙම කලා නම් සබ් එකේ ගුණාත්මකතාවයත් ඉහලා යාවි මං හිතන්නේ. එහෙනම් කතා ඇති මෙන්න ගීතය.

සිංහල උපසිරැසි ඇතුලත් කරණු ලැබූ ගීතය

යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Friday, October 26, 2012

Dhomi Dhaala - Dinesh & Shafraz - MP3 & Lyrics



ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ
ආඩම්බර ආදරියේ
මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ
ඇයි මා සිත රිදවන්නේ

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ලංවිලා ස්නේහේ පාලා හිනහෙමි ඉගිපා
හැංගීලා නෙතගින් බලා පැන යමි රවටා
ආශා මල් සිහිනේ රැදුනයි ඔබ මාගේ
ආඩම්බර ලදුනේ නොතලන් සිත මාගේ

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ
ආඩම්බර ආදරියේ
මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ
ඇයි මා සිත රිදවන්නේ

ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි
ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි
ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි
ඩෝම්මි ඩෝම්මි
ඩොමික්කි ඩොමික්කි

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

බන්දාලා කරමුතු මාලා ගෙන යමි සිතලා
මදහසින් කෝලම්පාලා ඇයි යන්නේ පිටුපා
ආශා මල් සිහිනේ රැජිනයි ඔබ මාගේ
ආඩම්බර ලදුනේ නොතලන් සිත මාගේ

නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ
ආඩම්බර ආදරියේ
මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ
ඇයි මා සිත රිදවන්නේ

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා
ඩෝම්මි දාලා ඩොමික්කි දාලා

MP3 එක පහලින් බාගන්න
MP3

Tuesday, October 23, 2012

Rahase Hadana (Remake) - Peshala ft Samitha Mudunkotuwa -MP3, Video & Lyrics


රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්

හිරිමල් වයසේ සෙනෙහින් බැදි එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

සද රෑ සිහිනේ සෙවනැල් අස්සේ වෙලි
ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බැදි
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඩනා අප හැගුම්

MP3 එක පහලින් බාගන්න

MP3

Iwasaida Manda - Athula Adikari, Samitha Mudunkotuwa - Lyrics , Music Video & Mp3



ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්වීල ආදා වෙනතාක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නැහැනේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

ගොලුවෙච්ච තරු දහසේ කදුලැල් උනන්නෙ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නැහැ කාගෙන්වත්
රැකගන්න බැරිවුනේ සංසාර ආදරේ

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහොසේ
ආයි ගන්න බැහැ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ‍ ආයේ
මැරි මැරි උපදි මේ සංසාර ආදරේ

උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්වීල ආදා වෙනතාක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නැහැනේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්



MP3 එක පහලින් බාගන්න
MP3

Friday, October 19, 2012

Sanda Renu Wahena - Shihan Mihiranga - Lyrics




සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හදපිරුණු වේදනා
පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ 
ඔබගේ හදින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

පියවී ලොවේ කිසිදා
එක්වෙන්නේ නැහැ
එනමුදු මගේ හදින්
වෙන්නවෙන්න නැහැ
දෙතන තනිවි සදා
හෙලන සුසුමන් දිවා
ඔබ ඉන්න මාගේ ලගින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

තිබුනත් හදේ පැතුමන්
ඉටුවන්නේ දෝ
ඔබ ගැන පැතූ සිතින්
වැලපෙන්නේ දෝ
කදුලු හසරැල් මවා
මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්


සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හදපිරුණු වේදනා
පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ 
ඔබගේ හදින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්


Tuesday, October 16, 2012

Sanvedana - Shane Zing Lyrics


සංවේදනා මහදේ දරා
මං ඉන්නේ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලි ගියා
දුක්  ගින්න මට දිලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවි ගියා
මං ගැයුව දුක් ගායනා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දැස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ගංගා පවා සිදිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලි තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහදියබේ මං නොදෙන ගොලුවී සිනා

සයනේ වෙලි
තනිවි මෙමා
ඔබ ගැනම සිතුවා එදා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා