Showing posts with label Shihan. Show all posts
Showing posts with label Shihan. Show all posts

Friday, January 18, 2013

Oba Kawruda - Shihan Mihiranga - Lyrics , MP3 & Music Video



ගීතය රසවිදින්න ප්ලේ බොත්තම ඔබන්න

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි
ඔය ඉග වට දැවටෙන සලු පට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ
මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත ඔබ ලග නැවිතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....

හිත ලග දගකරමින්
හීන ගෙනාවේ ...
මා හිත කිතිකවමින්
සෙනෙහස පැවේ ...
ඔබ දෙවුදුවක්ද මට කියන්න ...
සුර ලොවින් වැඩියාද කියන්න...
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....
මගේ හිත නලවල කලබන ඔබ කවුරුද ....




MP3 එක පහලින් බාගන්න
MP3

Friday, October 19, 2012

Sanda Renu Wahena - Shihan Mihiranga - Lyrics




සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හදපිරුණු වේදනා
පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ 
ඔබගේ හදින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

පියවී ලොවේ කිසිදා
එක්වෙන්නේ නැහැ
එනමුදු මගේ හදින්
වෙන්නවෙන්න නැහැ
දෙතන තනිවි සදා
හෙලන සුසුමන් දිවා
ඔබ ඉන්න මාගේ ලගින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

තිබුනත් හදේ පැතුමන්
ඉටුවන්නේ දෝ
ඔබ ගැන පැතූ සිතින්
වැලපෙන්නේ දෝ
කදුලු හසරැල් මවා
මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්


සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හදපිරුණු වේදනා
පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ 
ඔබගේ හදින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්