Showing posts with label Udaya Sri. Show all posts
Showing posts with label Udaya Sri. Show all posts

Saturday, November 10, 2012

Udaya Sri - Oba Wenuwenma Thama - Lyrics and Original MP3


මුව රැදි හසරැල්ල පානා
පායන සදම සේ දිලෙනා
දෑසක මා සෙවුව සේමා
පිවිතුරු ආදරේ ගලනා

මගේ හිත ලග දවසක නතර වෙලා
බලනවා නම් මුලු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

මේ සීත රැ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිති කවා
සුරලියක සේ ඉන්න මට ලං වෙලා

මගේ හිත ලග දවසක නතර වෙලා
බලනවා නම් මුලු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා



MP3 එක පහලින් බාගන්න
MP3

Thursday, October 11, 2012

Mage Heenaye Udaya Sri Lyrics


මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්