Showing posts with label Yashan. Show all posts
Showing posts with label Yashan. Show all posts

Saturday, December 15, 2012

Mal Sihinaye - Yashan, Shanudrie - Lyrics , MP3 & Music Video



ගීතය ධාවනයට ප්ලේ (Play) බොත්තම ඔබන්න

සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ
සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑසකී ඒ සිහිනයේ
ආදරේ මන් ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

දෑසින් ගෙනා ඒ මල් හිනා දෑසින් කියු ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා
සිත් වල නෙත්වල ගීවල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා

සිහිනෙන් ඇවිත් ඔයා ලන්වෙලා
සිහිනේ වෙලී මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා

සසරේ මතක ඔය නෙත් දෙකේ තියාලා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලි නෙත් හින කවි කන්දරා
ජීවිතේ ආදරෙන් සැනසුනා


Music Video Coming Soon

MP3 එක පහලින් බාගන්න
Your Ad Here 
MP3

Monday, November 26, 2012

Raa Tharakawo (Re Make) - Yashan - Lyrics & Music Video



රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..

ලං වී දෙනෙක් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැටෙනා කතා
දෑතේ වෙලි කියන හද රැදි කතා
කාටද ඇසෙන්නේ ඉතිං

රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..

රගන රැගුමන් ගයන ගී
බලන බැල්මන් නෙත් කොනින්
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කලුද එය හොදද නරකදැයි කියලා

රෑ.. රෑ තාරකාවෝ
මුමුනා කියයි.. දිලි දිලි යලී..
බෑ.. අදහන්න බෑ..
ඒ කී කථා.. ඇසුවද ප්‍රියේ..



Sunday, November 4, 2012

Kadulu Poth - Yashan - MP3 & Lyrics



පාර පාර මගේ හිත ඔයා  හොරා ගත්තා
අපි යාවි යාවි බැදුනත් එදා ගැලපෙන් නැහැ කිසිමදා
හදවතේ පොරොන්දම් ලියා ආදරේ කියලා
හිස් කලේ ඇයි මගේ හද මාලිගා දුක දීලා
සුරතේ දැවටීලා අපි උන්නා ගියදා
ඉර හද දිවුරලා ජීවිනේ මල්දම් ගොතා
හිත මගේ එක තැන නැවතිලා රෑ පුරා හීන මැද
තනිවෙලා මන් පාලුවේ
ඔබ නමින් යාතිකා යදිනා
කදුලු පොත්
මිටිගනන් ලියුවා මා

ලංවෙලා තුරුලේ එදා හොවා ගත්තා
ඔය දෑස් වල ඇදි රූ එදා වෙලා ගත්තා
මම ජීවිතෙත් අතරමං වෙලා සිහින චාරිකා සොයා
හිස් කලේ ඇයි මගේ හද මාලිගා දුක දීලා
සුරතේ දැවටීලා අපි උන්නා ගියදා
ඉර හද දිවුරලා ජීවිනේ මල්දම් ගොතා
හිත මගේ එක තැන නැවතිලා රෑ පුරා හීන මැද
තනිවෙලා මන් පාලුවේ
ඔබ නමින් යාතිකා යදිනා
කදුලු පොත්
මිටිගනන් ලියුවා මා



MP3 එක පහලින් බාගන්න
MP3