Monday, September 7, 2015

Sugar - Maroon 5 song with Sinhala Subtitle




Released January 13, 2015Recorded2014; Conway Recording Studios(Hollywood, CA); Luke's in the Boo (Malibu, CA); The Mothership (Sherman Oaks, CA)
Genre Disco funk-pop soul

Length 3:56

Label 222 Interscope

Writer(s)

Adam Levine Joshua Coleman Lukasz Gottwald Jacob Kasher Hindlin Mike Posner Henry Walter

Producer(s)

Ammo Cirku

lyrics and Sinhala Meaning

I'm hurting, baby, I'm broken down
I need your loving, loving, I need it now
When I'm without you
I'm something weak
You got me begging
Begging, I'm on my knees

තේරුම...
ඔහු ඇගේ ආදරවන්තියගෙන් ඈත්වන සෑම විටම ඉතා විශාල දුකක් ඔහුගේ හදවතට දැනේ. හරියට ඔහු දුර්වල වෙලා වගේ. ඔහු පිටව යන සෑම විටම ඔහුගේ ආදරය තමයි ඔහුගේ ශක්තිය වන්නේ.

I don't wanna be needing your love
I just wanna be deep in your love
And it's killing me when you're away
Ooh, baby,
'Cause I really don't care where you are
I just wanna be there where you are
And I gotta get one little taste

තේරුම.,
ඔහුට අවැසි සෑම මොහොතකම ඔහුගේ ආදරවන්තිය සමඟ සිටීමට, එවිට ඔහුට හැකි වනවා ඈහට සීමාවක් නොතකා මුලු හදින්ම ආදරය කරන්නට, එවිට ඇයත් ඔහුට එසේම ආදරය කරාවි. ඔහුට වැඩක් නැහැ ඇය කොහේ සිටින්නේද කියා, ඔහු අසන්නේ සෑම මොහොතකම ඔහු ලගින් රැදෙන්න කියා.

Your sugar
Yes, please
Won't you come and put it down on me
I'm right here, 'cause I need
Little love and little sympathy
Yeah you show me good loving
Make it alright
Need a little sweetness in my life
Your sugar
Yes, please
Won't you come and put it down on me

තේරුම.,
ඔවුන් පවසන්නේ ඔහුගේ අදරවන්තිය ඔහුට බොහෝ සෙයින් ආදරය කලයුතු බවයි. මෙහිදී "Sugar" යන්නෙන් අදහස් කරන්නේ 'ආදරය, කැමැත්ත, ආරක්ෂාව...' වැනි වදන්ය. තවද ඔවුන් පවසන්නේ, ඔහු සමග ඇය සිටී නම් එයයි ඔහුගේ ජීවිතයේ සතුට යන්න.

My broken pieces
You pick them up
Don't leave me hanging, hanging
Come give me some
When I'm without ya
I'm so insecure
You are the one thing
The one thing, I'm living for

තේරුම.,
ඔහුට යම් ප්‍රශ්නයක්ද ? වෙන්න ඔහුගේ පිලිතුර. සනසවන්න ඔහුව ආදරයෙන්. ඇය ඔහුගේ ජීවිතයේ නොමැතිනම් ඔහුට දැනෙන්නේ ඔහුට පිළිසරණක් නැතැයි කියාය.

I don't wanna be needing your love
I just wanna be deep in your love
And it's killing me when you're away
Ooh, baby,
'Cause I really don't care where you are
I just wanna be there where you are
And I gotta get one little taste

Your sugar
Yes, please
Won't you come and put it down on me
I'm right here, 'cause I need
Little love and little sympathy
Yeah you show me good loving
Make it alright
Need a little sweetness in my life
Your Sugar! (Your sugar!)
Yes, please (Yes, please)
Won't you come and put it down on me

Yeah
I want that red velvet
I want that sugar sweet
Don't let nobody touch it
Unless that somebody's me
I gotta be a man
There ain't no other way
'Cause girl you're hotter than southern California Bay

තේරුම.,
"Red velvert" යන්නෙන් අදහස් කරන්නේ ප්‍රණීත රසවත් කේක් එකක් ගැන. ඔහු ඔහුගේ ආදරය එවැනි කේක් එකක් සමග සසඳනවා. ඔහු පවසන්නේ එය වෙනකෙකු හට පිලිගන්වන්න එපා කියායි. තවද ඇගේ ලස්සන  දකුණු කැළිෆෝනයාවේ ඇති බොක්කටත් වඩා වැඩී කියා ඔහුට දැනෙන්නේ.

I don't wanna play no games
I don't gotta be afraid
Don't give all that shy shit
No make up on, that's my

Sugar
Yes, please
Won't you come and put it down on me (down on me!)
Oh, right here (right here),
'Cause I need (I need)
Little love and little sympathy
Yeah you show me good loving
Make it alright
Need a little sweetness in my life
Your sugar! (Sugar!)
Yes, please (Yes, please)
Won't you come and put it down on me

Your sugar
Yes, please
Won't you come and put it down on me
I'm right here, 'cause I need
Little love and little sympathy
Yeah you show me good loving
Make it alright
Need a little sweetness in my life
Your sugar
Yes, please
Won't you come and put it down on me



Keyword : sugar with sinhala subtitle, maroon 5 sugar with sinhala subtitle, sugar mean in sinhala, sugar lyrics,

En Kadhal Solla song With Sinhala Subtitle (Paiyaa) HD





"En Kadhal Solla"
Song by Yuvan Shankar Raja (composer and performer) from the album Paiyaa
Released 22 November 2009
Recorded 2009, Kalasa Studios, Chennai
Genre Feature film soundtrack
Language Tamil
Length 4:49
Label Think Music
Writer Yuvan Shankar Raja (music), Na. Muthukumar (lyrics)
Producer Yuvan Shankar Raja



Keyword : en kadhal solla with sinhala subtitle,paiyaa movie song with sinhala subtitles, download sinhala subtitle, 

Taylor Swift Blank Space HD with Sinhala Subtitles



Released                    November 10, 2014
Format                    Digital download
Recorded                    2014
Genre                  Electropop minimal pop
Length                    3:51
Label                    Big Machine Republic
Writer(s)                    Taylor Swift Max Martin Shellback
Producer(s)            Max Martin Shellback

keyword: sinhala subtitiles, Taylor Swift, Blank Space,  Taylor Swift Blank Space HD with Sinhala Subtitles

Galliyan Song With Sinhala Subtitle


Lyrics - Jaydip Patil
Music - Ankit Tiwari
Singer - Ankit Tiwari
Label - T-Series
Movie - Ek Villain
Producer - Ekta Kapoor
Release Date - June 27 2014

"ANKIT TIWARI-GALLIYAN", sound recording administered by: Tseries Music  
"Galliyan", Visual content administered by: Tseries Music  

T-Series Video - https://www.youtube.com/watch?v=KkF0_lbBmjU

Hit SUBSCRIBE button to thank me.. :D :D :D

Mirror 



Dheere Dheere 2015 Song With Sinhala Subtitle




අද මං අරගෙන ආවේ, මෑතකදි ඉතාමත් ජනප්‍රිය වුන හිංදි ගීතයකට සිංහල උපසිරැසි. මේ ගීතය දැනටමත්
ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින ගීතයක්. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙහි රංගනයෙන් දායකවන යුවල. අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු රිතික් රෝෂන් සමග සෝනම් කපූර් මේ ගීතයේ රංගනයට දායක වනවා. 

මීලග ආශිකි චිත්‍රපටයේ තුන්වන දිගහැරුමට රංගන දායකත්වය සපයන්නේද මේ යුවල කියලයි ආරංචිය. නමුත් තවමත් එය ස්ථීර ලෙස ප්‍රකාශ කර නැහැ. ගීතය ගායනා කරන්නේ යෝ යෝ හනී සින්ග් විසින්. මේ ගීතය 90 දශකයේ ජනප්‍රිය වුන ආශිකි පලමු කොටසේ ඇතුලත් වන ගීතයක නැවත පටිගතකිරීමක්.

තවද විශේෂත්වය වන්නේ. මේ ගීතය නිපදවූවන් සදහන් කරන පරිදි කිසිදු ආදායමත් මේ ගීතයෙන් කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නැහැ,

තවද රිතික් රෝෂන් සහ හනී සින්ග් මේ ගීතයට දායකත්වය සපයා ඇත්තේ කිසිදු මුදලක් අය නොකර. මේ ගීතය නිකුත් කර දවස් හතරක් යන්නට මත්තෙන් යූ නලයේ නැරඹුවන් ප්‍රමානය මිලියන පහ ඉක්මවා තිබෙනවා. 

සියළු දෙනාට ගීතය නරඹා රසවිදින ලෙස ඉල්ලා, නැවත වෙනත් ගීතයකින් හමුවුනතුරු මං සමු ගන්නවා.

Download 1080P HD Song

Download 480P Song


Download Sinhala Subtitle

Today i bought new popular song in Bollywood. Song title is Dheere Dheere. This song sing by Popular artiste Yo Yo Honey Singh. The song is a remake of the 90s' romantic track with the same title from the film "Aashiqui". 
This song makers are saying they aren't looking to make money with this new version. Hrithik and Honey Singh have't charge a their work. This song cross a 5 Million views on YouTube within a Four days.

However rumor has it that Hrithik might feature in the third remake of "Aashiqui". That news is not confirmed yet.

Watch this song with Sinhala Subtitle and Thank me to Hit YouTube Subscribe
button and Facebook Like button.

Song Meaning in English
every moment I am remembering,
and in my memories there is you.
If I have to say the things of the heart,
to whom do I tell them..

yours and mine is one life,
one life, what to do.
should I dance or sing,
or write, what should I do for you?

slowly, come to my life,
slowly, steal my heart..
how much I love you my beloved,
I have to meet you and tell you..

the same evenings and the same work,
without you O beloved,
there is no sleep, no rest,
without you O beloved..

Rap:
our love story
is like the big bang theory,
I tell it secretly to everyone,
you are away from me, I’m helpless here,
I take this complaint to God,
everyday without you feels like a year.
I am in a bad shape..
sometime tell me your situation,
and come back to me some time..

I sleep some time and cry some time,
without you O beloved..
I find and yet lose everything,
without you O beloved..

Original YouTube Song Link - https://www.youtube.com/watch?v=nCD2hj6zJEc
In Loving Memory of Shri GULSHAN KUMAR, we present to you Bhushan Kumar's "Dheere Dheere Se Meri Zindagi" Song recreated by YO YO HONEY SINGH directed by Ahmed Khan featuring HRITHIK ROSHAN & SONAM KAPOOR exclusively on T-Series.
Click to share it on FB: http://bit.ly/DheereDheere_YoYo
Listen it on Hungama: http://www.hungama.com/#/music/album-dheere-dheere-songs/16042464
Buy it from iTunes: https://itunes.apple.com/lk/album/dheere-dheere-single/id1034805300?ls=1&app=music&ign-mpt=uo%3D4
SONG: DHEERE DHEERE
SINGER: YO YO HONEY SINGH
MUSIC: YO YO HONEY SINGH
LYRICS: YO YO HONEY SINGH, BHUPINDER KAUR
DIRECTED By: AHMED KHAN
DOP: SUNIL PATEL
EDITOR: NITIN FCP
MIXED & MASTERED BY: VINOD VERMA
DIGITAL PUBLICITY & DESIGN - RDM Goldstar
MUSIC LABEL: T-SERIES

Thanks....



keyword- download dheere dheere song, downloads dheere dheere hd song, watch dheere dheere song, with sinhala subtitle dheere dheere song, watch bollywood song with sinhala subtitle, hindi song dheere dheere free download, dheere dheere song meaning with english and sinhala,

Monday, June 16, 2014

'Suno Na Sangamarmar' Song With Sinhala Subtitles



Movie - Youngistaan
Song Title - Suno na Sangamarmar
Artiste - Arijit Singh
Music - Jeet Ganguly
Lyrics - Kausar Munir
Music Label - T-Series

Friday, February 14, 2014

Jeevithe Sunwela - Viraj ft KushRaj Lyrics

ජීවිතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැන්ගිලා
විදවමී දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා
ආදරේ ඇයි මේ තරම් වේදනා

පවසාවි දෙවියන් පවා
ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා
යලි ආවොත් මාගේ වෙලා
පිලිගන්නම් සිටියොතින් ජීවත් වෙලා
සේනෙහේ නාමෙන් ගැලූ
කදුලින් පිරුනේ මේ සාගරේ
මගේ දුක හදුනන්නේ සාගරේ

මට තාම අදහන්න බෑ
ඔබ යනතුරා සිටියා ගොලුවි බලා
ඔබේ නාමේ රුධිරෙන් ලියා
දිවුරන්නම් හැමදාම ඔබගේ කියා
සෙනෙහේ නාමෙන් හෙලු
සුසුමින් පිරුනේ මේ මාරුතේ
මගේ දුක හදුනන්නේ මාරුතේ

ජීවිතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැන්ගිලා
විදවමී දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා
ආදරේ ඇයි මේ තරම් වේදනා

Monday, January 13, 2014

Wait for a Minute Tyga ft Justin Bieber With Sinhala Subtitles

Wait for a Minute Tyga ft Justin Bieber With Sinhala Subtitles


Tyga and Justin Bieber "Wait For a Minute" is available for download on iTunes
iTunes: http://smarturl.it/TygaBieberWaitAMiniT

Music video by Tyga performing Wait For A Minute (Explicit). ©: Cash Money Records, Inc.

Released        October 22, 2013

Format        Digital download

Recorded        2013

Genre        Hip hop

Length        3:26

Label        Young Money, Cash Money Records, Republic Records

Writer(s) Michael Stevenson, Justin Bieber, Maejor Ali, Jess Jackson

Producer Maejor Ali

ගීතය බලන්න



Watch Song

Sunday, December 8, 2013

Monday, December 2, 2013

Sweety Manika - Iraj ft Infaz , Janani - MP3 and Lyrics





MP3 එක පහලින් බාගන්න
MP3

Badtameez Dil - Yeh Jawaani Hai Deewani With Sinhala Subtitles



ඔන්න තවත් ලස්සන ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට කැමති කට්ටියත් ගිහිල්ලා බලන්නකෝ කොහොමද කියලා.

Friday, November 29, 2013

Sun Raha Hai Sinhala Version (Pawi Awaden - Thilina Sampath) Lyrics and Mp3



සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
සිතුවම් මැකිලා අදුරේ
තනිවිලා මා මේ ලෝකේ
ආදරේ නාමෙන් මියැදිලා
හුස්මක් වත් නැ දැන් ඇගේ
දුටු රූපේ සිහිනෙන් වාගේ
බොද වීලා ඈතට ඇදෙනවා

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

මාගේ වී ඒ ආදරේ
මා සිතේ දග කෙරූ
ඉටුවේ නම් මා හදේ
ඈ කෙරේ වූ පැතුම්
මැවේවි ජීවය මගේ
පායාවී පුන් සද වාගේ

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

ජීවිතේ දැන් නැවතිලා
මාගේ අද ඉතිං
මේ ගී දැන් කාටදෝ
පවසන්නේ මා හදින්
මේ කදුලැල් මාගේ නොවේදෝ
මේ ගී දැන් ඈ හට වේදෝ

සිහිනෙන්වත් ඔබ හට මා නැතිවේදෝ
යලි ආයේ මා සිත ආලේ වේදෝ
පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්

පාවි ආවදෙන් ඇගේ සිනාවන්
පාවි ආවදෙන් මාගේ වේදනාවන්


Bhula Dena Mujhe (Aashiqui 2) With Sinhala Subtitle


Film Name : Aashiqui 2

Director  :Mohit Suri
Producer : Bhushan Kumar,Mukesh Bhatt and Krishan Kumar.
Movie Written : Shagufta Rafiqui
Music : Jeet Ganguly (T-Series)
Singer : Mustafa Zahid
Lyrics Writter : Sanjay masoomm

Sinhala Subtitle Creator : DT Lakmal

Watch a Song

Saturday, October 19, 2013

Sun Raha Hai (Aashiqui 2) Original Video and Original Sound Track with SINHALA Subtitle



ගොඩ දවසකින් ආයෙමත් මන් ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ වෙනකොටත් ගොඩ දෙනෙක් මේ ගීතය අහලා ඇති, මේ ගීතය ඇතුලත් ච්ත්තරපටයත් නරඹලා ඇති. මේ ගීතය මගේ හිතට වැදුන නිසා මට හිතුනා සබ් එක්ක මේක දෙන්න ඕනා කියලා. එහෙනම් හැමෝම බලලා හොද නරක කියන්නකෝ.

අහිංසක හිත්නේ




උපසිරැසි ගොනුව පහලින් බාගන්න
බාගන්න

Saturday, October 5, 2013

Susumin Weli MP3 & Lyrics (Thum Hi Ho Sinhala Version by Sanka Dineth)


MP3 එක මෙතනින් අහන්න

ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා
ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුබ රැගෙන ගියා

මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුබ නැති දා මා තනි වූ දා

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

තුරුලේ වෙලි මට කීව කතා යලි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියදෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුබෙ නම ඇත ලිය වී
හැර යන්නට බැහැ කිසිදා.....

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී

කදුලින් තෙමී සුසුමින් වෙලි
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී


MP3 මෙතනින් බාගන්න
Download

Saturday, May 25, 2013

Obata Nohaka (Ishan [Mal Devata Tele Drama Theme Song]) Lyrics & MP3




ඔබට නොහැක
මගේ සෙවනට එන්නට....
මටද නොහැක
මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල්
අහස යට..
අපේ සුසුමන් හමුවෙලා
මුමුණනු ඇත

අතැගිලි නොබැදෙන
හිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගෙම අපි
හමුවී වෙන් වී යන්න ඇති

හමූ වී වෙන් වෙමු
සසර පුරුද්දට
එකම සදේ.. සද
එළිය දකින කොට
ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කදුලැලි
සගවා හිත යට


MP3 එක පහලින් බාගන්න