Wednesday, October 17, 2012

සිංදූර් 2

රචනය - සුජීව ප්‍රසන්නආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 22ක් පමණි

සීමා

රචනය - රඩ්වඩ් මල්ලවආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 23ක් පමණි

දේදුනු ඡායා

රචනය - සංජීව මහේෂ් පෙරේරා

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 23ක් පමණි

සිංදූර් 1

රචනය - සුජීව ප්‍රසන්නආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 23ක් පමණි

සදා වාසනා 3

රචනය - සුජීව ප්‍රසන්නආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 15ක් පමණි

සදා වාසනා 2

රචනය - සුජීව ප්‍රසන්නආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 12ක් පමණි

සෙනුරි

රචනය - එඩ්වඩ් මල්ලවආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 85ක් පමණි

බොද මීදුම් 2

රචනය - සුජීව ප්‍රසන්නආරච්චි

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 9 පමණි

සිටු මැදුරේ වික්‍රමය

රචනය - පී. බී. සේනානායක

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 18ක් පමණි

සුලග වගේ ඇවිදින්

රචනය - දිනේෂ් කොලඹගේ

මෙම පොතේ අයිතිය අදාල කතෘ සතුවේ, කිසිදු අකාරයක බුද්ධිමය දේපල උල්ලංගනය වීමක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. 

එමෙන්ම තම කාලය,ශ්‍රමය වැය කරමින් අන්තර්ජාලයට මෙම පොත එක්කර අප හා බෙදාගත් සියල්ලන්ටම මාගේ ස්තූතිය!

ධාරිතාව මෙගාබිටු 17ක් පමණි

Tuesday, October 16, 2012

Sanvedana - Shane Zing Lyrics

සංවේදනා මහදේ දරා
මං ඉන්නේ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලි ගියා
දුක්  ගින්න මට දිලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවි ගියා
මං ගැයුව දුක් ගායනා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දැස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ගංගා පවා සිදිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලි තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහදියබේ මං නොදෙන ගොලුවී සිනා

සයනේ වෙලි
තනිවි මෙමා
ඔබ ගැනම සිතුවා එදා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ආකාසේ දේදරා ගියා
සද අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාර නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලංවෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

Sunday, October 14, 2012

Channa Kinnaravi - Bachi Susan Lyrics

ශ්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජිවිතේ ශීත  සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි

රලු පොලොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් මතුවේ
ආදරේ ශේශ වේවිද
චන්න කින්නාරාවි
මා එකක් එනවාද
චන්න කින්නරාවි

ශ්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජිවිතේ ශීත  සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි

සදු නිවි ගිය රාත්‍රියේ
තාරකා ගොලුව ගන අදුරේ
ලය මතින් වැතිරි
සොදුරු සිහිනයට ඉඩ දි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරා......වි..

Thursday, October 11, 2012

Wenna - Sachith Lyrics

හඅ කකුලට වෙන්න
හඅ ඔලුවට වෙන්න
හඅ ඉනටම වෙන්න
හඅ ඇගටම වෙන්න
ඉර උඩ නටලා 
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
වෙලාවකට පිස්සු වගේ

මේ බීට් එකට නියමෙට නැටවෙයි
සෙට් වෙලා ගමුද ඇති වෙනම් ෆන්
ඇග රත්වෙලා මොනවා හරි වෙන්න
ඩර උඩ දාමුද ඩාන්ස්

හඅ කකුලට වෙන්න
හඅ ඔලුවට වෙන්න
හඅ ඉනටම වෙන්න
හඅ ඇගටම වෙන්න
ඉර උඩ නටලා 
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
මෙනවා හරි වෙන්න

හඅ තනියෙම
හඅ සෙට් වි වෙන්න
හඅ ඇති වෙන්න වෙන්න
හඅ ඉර උඩ වෙන්න

හඅ කකුලට වෙන්න
හඅ ඔලුවට වෙන්න
හඅ ඉනටම වෙන්න
හඅ ඇගටම වෙන්න

හඅ කකුලට වෙන්න
හඅ ඔලුවට වෙන්න
හඅ ඉනටම වෙන්න
හඅ ඇගටම වෙන්න

Hadaganna Me Hitha Centigradz Lyrics

හදාගන්න මේ හිත මාගේ
හිනාවෙන්න මා රවටා
දමායන්නදෝ ලංවුයේ
කියාදෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දොරේ ගලා
හමායන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා

Mage Heenaye Udaya Sri Lyrics

මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදි වේදෝ
ආදරේ මට නම්
ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම්
ඇයි කදුලු මෙතරම්

Saturday, September 1, 2012

Teri Meri Kahaani 2012 සිංහල උපසිරැසි සමග

ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච හිංදි ලස්සන ආදර කතාවක් අරගෙන. මේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ද නලු නිළි දෙපලක්. ඒ තමයි ෂයිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා. මේක ටිකක් වෙනස්ම විදිහට ආව කතාවක් කියලා මට කියන්න පුලුවන්. කවුරුත් නොහිතන පැත්තක් ගැන ගොඩක් ලස්සන විදිහට කතා කරලා තියෙනවා.
හරි වැඩි කතා නැතුව මං කතාව සැකෙවින් කියන්නම්කෝ. මෙහෙමයි මේක කාල වකවානු තුනක් ඈදලා හදපු බයිස්කෝප් එකක්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ ජීවිතේචි අපිට හමුඋන කෙනා මීට කලින් හමු වෙලා තියෙනවද කියලා, නැත්තමයි ආයමත් ලබන ආත්මෙදි හමු වේවිද කියලා. ඉති මේකේ යන්නේ ඒ විදිහ කතාවක්. ආත්ම තුනකදීම තමන්ගේ ආදරය ලබාගන්න කන කට්ට සහ ඒකෙන් ඇති වෙන හිත් වේදෙනාව ගොඩක් හොදට මේ චිතුපටියේ ගැබිව තියෙනවා. ඇයි තමන් ඇත්තට ආදරය කරලත් තමන්ට ඒ අදරය කරන කෙනාව ලබාගන්න එදච්චර දුක් විදින්න වෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ගොඩක් ලස්සනයි. ආදරය කරන අයනම් මේ කතාවට ගොඩක් කැමති වෙයි.
ඒ නිසා හැමෝම අරගෙන බලන්න. ගොඩක් ලස්සනයි. මේකේ ලස්සන ගීත වගයකුත් අන්තර්ගත වෙනවා. . කතාව ලස්සනයි. ඊට වඩා කියන්න දෙයක් නැහැ. හැමෝම අරගෙන බලලා හොද නරක කමෙන්ට් එකකින් දාගෙන යන්න.
තව අලුත් බයිස්කෝප් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය.
අහිංසක හිත්නේ