
ජීවිතේ සුන්වෙලා හදවතේ වැලලිලා මතකයේ හැන්ගිලා විදවමී දිවිතුරා ආදරේ ඇයි මේ තරම් වේදනා ආදරේ ඇයි මේ තරම් වේදනා පවසාවි දෙවියන් පවා ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා යලි ආවොත් මාගේ වෙලා පිලිගන්නම් සිටියොතින් ජීවත් වෙලා සේනෙහේ නාමෙන් ගැලූ කදුලින් පිරුනේ මේ සාගරේ මගේ දුක හදුනන්නේ සාගරේ මට තාම අදහන්න බෑ ඔබ යනතුරා සිටියා ගොලුවි බලා ඔබේ නාමේ රුධිරෙන් ලියා...