Saturday, June 30, 2012

තමන්ගෙම කියලා ONLINE RADIO එකක් හදා ගන්න කැමතිද?



මොකද කියන්නේ මේ වැඩේ කරලා බලමුද?... මම නම් හිතන්නේ ගොඩක් අය මේක දන්නවා ඇති..
මෙක දැම්මේ දන්නේ නැති අයට.....
ඉතින් වැඩි කතා ඔනේ නෑනේ අපි වැඩේ කරලම බලමු...

ඉන්ටර්නෙට් එකේ නිකම් ඉදලා සල්ලි හොයන්න

අද මං කියලා දෙන්න යන්නේ වෙනස්ම විදිහේ ක්‍රමයක් ඊ මනී හොයන්න. PTC සයිට් වල වැඩ කරලා එපා වලානේ ඇත්තේ. ක්ලික් කරනවා ක්ලික් කරනවා මහලොකු ගානක් හම්බෙන්නෙත් නැහැ. දවසට ක්ලික් කරන්න පුලුවන් ගැනත් සීමා කරලා තියෙන්නේ. ඉතිං හරි කම්මැලි වැඩක්නේ මේක. ඉතිං මෙන්න තියෙනවා නියම වැඩක් මේක හරි ලේසි කිසි කරදරයක් නැහැ.

Wednesday, June 13, 2012

Wake Up Sid (2009) Hindi සිංහල උපසිරැසි සමග


ඔන්න එහෙනම් අදත් සිංහල උපසිරැසිත් එක්ක පට්ට බයිස්කෝප් එකක් අරගෙන ආවා. මෙච්චර දවස් දැම්මේ ඉංග්‍රීසි ඒවටනේ. ඉතිං මේ පාර දැම්මා හින්දි එකකට. මේක එසේ මෙසේ එකක් නෙමී පට්ට ආදර කතාවක්. ඕනා කෙනෙක්ට කම්මැලි නැතුව යටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම් එක දිගට බලන්න පුලුවන්.

Sunday, June 10, 2012

You Got Served Beat The World 2011 සිංහල උපසිරැසි සමග


ඔන්න අද ගෙනාවේ අපේ නටන කොල්ලොන්ට හරියන එකක්. ඔයගොල්ලෝ හැමෝම බලලා ඇතිනේ Step Up බයිස්කෝප් සෙට් එක. මේකත් ඒ වගේ එකක් තමයි. මෙකත් කොටස් දෙකක් තියෙන ෆිල්ම් එකක්. මං මේ සබ් දැම්මේ දෙවෙනි කොටසට. මේක ගිය අවුරුද්දේ ආව පට්ට බයිස්කොප් එකක් තමයි. නටන්න කැමති කට්ටිය ඉන්නවා නම් අරගෙන බලන්න. හොද වැඩ කෑලි ටිකක් පුරුදු වෙන්න පුලුවන්නේ..

Saturday, June 9, 2012

Piranha 3DD (2012) සිංහල උපසිරැසි සමග


ඔන්න එහෙනම් මේ පාර උණු උණූවේ බයිස්කෝප් එකක් ගෙනාවා සිංහල උපසිරැසිත් එක්කම. වැඩි ඈතක ආව බයිස්කෝප් එකකුත් නෙමී මෙක. මේ අවුරුද්දෙම ආව එකක් තමයි ඕන් අරගෙන ආවේ. කවුරුත් දන්න බයිස්කෝප් එකක් තමයි මේක. මේ කලින් කොටසක් ආවේ ගිය අවුරුද්දේ හැබැයි එකේ තිබ්බෙනම් එක D එකයි. එත් මේකේ දෙකක්ම තියෙනවා. :D

Friday, June 1, 2012

X Men 2000 සිංහල උපසිරැසි සමග


ඔන්න යාලුවනේ මං තවත් බයිස්කෝප් එකක් එක්ක ආවා. ගොඩ කාලෙකින් තමයි බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි දැම්මේ. කට්ටියට මාව අමතකත් වෙලා ඇති දැන් නේද :'(  හ්ම්ම් සමාවෙන්න ඕනා. කොහෙද මේ වැඩත් එක්ක එපැයි මේවා කරන්න..  ඉතිං කොහොමින් කොහොම හරි  බයිස්කෝප් එකකට සබ් දැම්මා ඉතිං.