
කොහොමද කස්ටියට. සෑහෙන කාලෙකින් ඔන්න සයිට් එක පැත්තට ආවා. මේ ටිකේ එනන් බැරි උනේ කොහෙද මගේ මොනිටර් පොඩ්ඩ ගියානේ යන්න. දැනුත් මේ ගෙදර තියෙන රූපවාහිනි යන්තරේ ගහලානේ ආවේ. ගෙදරිනුත් කෑගහනවා. ඒ නිසා ඉක්මනට මේක පබ්ලිස් කොරලා යන්න ඕනා. ඇත්ත කියනවා නම් මං මේ අද ගෙනාව සිංදුව ටිකක් පරණ සිංදුවක්. ඒ උනාට මේ කාලේ හැම තැනින්ම ඇහෙන්න ගත්තා. ඒ...