Thursday, May 17, 2012

Final Destination 5 සිංහල උපසිරැසි සමග


මේක ගැන කියනවා නම් මේකත් එක්තරා අඩවියක පලවුනා. ඒකට දඅන්තේ ඉතිං මමම තමයි. මටත් ආසාවක් ආවනිසයි සංහලෙන් බ්ලොග් එකක් පටන් අරන් මෙහෙම මගේ උපසිරැසි දාන්න හිතුවේ. සමාවෙන්න ඕනා මේක කාට හරි කරදරයක් නම් හොදේ. අහිංසක හිත්නේ.


මෙන්න මේකයි කතාව. මේ කතා මාලාව කවුරුත වගේ බලලා ඇති. බලලා නැත්තම් මං සෙට් එකේම ලින්ක් යටින් දාන්නම් බාගෙන බලන්න. පට්ට කතා සෙට් එකක් තමයි තියෙන්නේ. මට නම් ඔක්කොම හොදයි. බලපු නැති අය ඔක්කොම බාගෙන බලන්න. හැබැයි ඒවයේ නම් සිංහල සබ් නැහැ. සබ් ඕනා නම් කට්ටිය කොමෙන්ට් පාරකින් කියන්නකෝ. මං ඉඩ ලැබෙන හටිය කරලා දෙන්න බලන්නම්.

මෙන්න මෙකයි කතාව. මේ දෙවනි පාරට මේක කිවුවේ නේද. හරි හරි මේකයි අපි කවුරැවත් දන්නේ නෑනේ අපි මැරෙන වෙලාව. කොහොමද අපි මැරෙන්නේ කියලා. ඒත් මේ කතාවේ හැටියටනම් මේකේ ඉන්න ප්‍රධාන චරිතෙට තමන්ගේ යාලුවෝ මරෙන හැටි පේනවා. ඉතිං මෙගෙල්ලෝ මේ මරනෙන් ගැලවෙන්නේ කොහොමද කියලයි කතාව යන්නේ.බලලම ඉන්නකො. මෙ ගොලන්ට ගැලවෙන්න පුලුවන්ද කියලා.

එහෙනම් අපි ගියා.



මෙතනින් බයිස්කෝප් සෙට් එකේ 1,2,3 බාගන්න
මෙතනින් අනිත් එක ඒ කියන්නේ 4 බාගන්න

0 comments:

Post a Comment