Wednesday, June 13, 2012

Wake Up Sid (2009) Hindi සිංහල උපසිරැසි සමග


ඔන්න එහෙනම් අදත් සිංහල උපසිරැසිත් එක්ක පට්ට බයිස්කෝප් එකක් අරගෙන ආවා. මෙච්චර දවස් දැම්මේ ඉංග්‍රීසි ඒවටනේ. ඉතිං මේ පාර දැම්මා හින්දි එකකට. මේක එසේ මෙසේ එකක් නෙමී පට්ට ආදර කතාවක්. ඕනා කෙනෙක්ට කම්මැලි නැතුව යටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම් එක දිගට බලන්න පුලුවන්.


මෙන්න මේකයි කාතාව. ඉන්නවා කොල්ලෙක් සිඩ් කියලා. මිනිහගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්. මිනිහට ඕනා කරන හැමදේම අරන් දෙනවා. එහෙම උනාම ඉතිං ඒවයේ අගේ නෑනේ. හිහි ඉතිං මෙයා එයාගේ අන්තිම විභාගේ ඉවර වෙලා ඒකේ සතුතට වෙන කෙනෙක් දාපු පාටි එකකට යනවා. මෙයාට එහෙදි හම්බවෙනවා අයිෂා කියලා කෙල්ලෙක්. එයා එද තමයි ඒ නගරෙට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔතන ඉදන් තමයි ලස්සනට ආදර කතාව යන්නේ. හැමෝම බගෙන බලන්න. අවන්කෙන්ම කියන්න පුලුවන් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් බයිස්කෝප් එකක් කියලා..

ඔන්න එහෙනම් අපි ගියා. ආයේ තව ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් එක්ක හමුවෙමු.
හැමෝටම බුදු සරණයි !!!

තව දෙයක් අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලා වෙනුවෙන් පැය ගානක් මහන්සි වෙලා දාන සබ් එකට ඔයාලා විනාඩියක් මහන්සි වෙලා දාන කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා. අහිංසක හිත්නේ. අපි ගියා......


තව දෙයක් උපසිරැසි ගොනුවේ මුරපදයක් තියෙනවා ඒක දැනගන්න මේ සයිට් එකට යන්න
www.dtlakmal.blogspot.com

2 comments:

  1. තැන්කූ සහෝ. ඔන්න සබ් එක ගත්තා. සයිට් එකට පබ්ලිසිටියක් දුන්න නම් එල

    ReplyDelete