Friday, June 1, 2012

X Men 2000 සිංහල උපසිරැසි සමග


ඔන්න යාලුවනේ මං තවත් බයිස්කෝප් එකක් එක්ක ආවා. ගොඩ කාලෙකින් තමයි බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි දැම්මේ. කට්ටියට මාව අමතකත් වෙලා ඇති දැන් නේද :'(  හ්ම්ම් සමාවෙන්න ඕනා. කොහෙද මේ වැඩත් එක්ක එපැයි මේවා කරන්න..  ඉතිං කොහොමින් කොහොම හරි  බයිස්කෝප් එකකට සබ් දැම්මා ඉතිං.


මෙන්න මේකයි කතාව. මං මේකේ අලුත් කොටසටත් සබ් දුන්නා කට්ටියට ඒක මතක ඇතිනේ. මේ බයිස්කෝප් එක ගොඩක් කට්ටිය මීට කලින් බලලා ඇති. ඒත් මං මේකට දැම්මේ මන් මාර ආස කතා සිරීයස් එකක් තමයි මේක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒ නිසා කැමති කට්ටිය අරගෙන බාගන්න. නිකන් බාගෙන විතරක් නම් යන්න එපා හොදේ කමෙන්ට් එකක් දාගෙන යන්ඩ හොදේ..

හරි කතාව මේකයි ජාන අප්සෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒ ගොලන්ට අමුතු අමුතු බලයන් ලැබිලා තියෙනවා. මේකෙත් සිද්ද වෙන්නේ. එහෙම බලය ලැබිච්ච හොද අයත් ඉන්වා. ඒ අතරේ ඒ බලයෙන් අයුතු ප්‍රෙයා්ජන ගන්න කට්ටියකුත් ඉන්නවා. ඉතිං මේ දොගොල්ලෝ අතරෙ යන වලිය තමයි මෙකෙනුත් යන්නේ. කොහොම උනත් පට්ට බයිස්කෝප් එකක්. මේකේ ඉන්න නලුවෝ ගැන කියන්න ඕනා නැහැ මං හැමෝම ඒ ගැන දන්නවා ඇතිනේ. ඒ නිසා මං ඒ ගැන කියන්නේ නෑ.

කැමති කට්ටිය බාගෙන විතරක් යන්න එපා හිත හැදෙන්න කමෙන්ට් එකක් දාගෙනන යන්න. නැත්තම් ඉතිං හොද නෑනේ.

උහිංසක හිත්නේ ඉතිං...

අපි ගිහින් එන්නම්. අයේ බයිස්කෝප් එකක් අරගෙන එන්නම්කෝ. ඔයාලා කැමති බයිස්කෝප් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. මං මට පුලුවන් වෙලාවක වෙලාව ලැබුනම දාලා දෙන්න උත්සහ කරන්නම්. මං මීලගට දෙන්න ට්‍රයි කලේ කවුරුත් දන්න පට්ට ටීවී සීරියස් එකකට. ඒ තමයි Prison Break Season 1 එකට.කට්ටිය ඒකට කැමති වෙයි කියලා හිතනවා. දියගටම මාත් එක්ක රැදී ඉන්න.

හැමෝටම බුදු සරණයි !!!!!


ඕකෙන් උපසිරැසි ගන්න බැරි නම්

0 comments:

Post a Comment