Saturday, June 9, 2012

Piranha 3DD (2012) සිංහල උපසිරැසි සමග


ඔන්න එහෙනම් මේ පාර උණු උණූවේ බයිස්කෝප් එකක් ගෙනාවා සිංහල උපසිරැසිත් එක්කම. වැඩි ඈතක ආව බයිස්කෝප් එකකුත් නෙමී මෙක. මේ අවුරුද්දෙම ආව එකක් තමයි ඕන් අරගෙන ආවේ. කවුරුත් දන්න බයිස්කෝප් එකක් තමයි මේක. මේ කලින් කොටසක් ආවේ ගිය අවුරුද්දේ හැබැයි එකේ තිබ්බෙනම් එක D එකයි. එත් මේකේ දෙකක්ම තියෙනවා. :D


ඒ කතා වැඩක් නෑනේ මෙන්න මේකයි කතාව. කවුරුත් දන්නවා ඇතිනේ ඇමෙසන් වනානතරේ. ඕන් ඕකේ ගගකුත් තියෙනවානේ. අර අර ඇනකොන්ඩා එහෙම ඉන්න වනාන්තරේ අනේ. අන්න ඒක තමයි. ඔය වනාන්තරේ තියෙන ගොඩක් දේවල් තාම හොයාගෙනත් නැහැ කියනවනේ. ඕන් මං නම් හරියට දන්නේ නැහැ. අහලා තියෙන ඒවා තමයි කිවුවේ. ඕකේ හිටියලුනේ පිරානා කියලා මාලුවෙක්. අපෝ ඌ නම් හරි කැතයි. කැතයි වගේම දරුණයි. විශාල දත් තියෙන්නේ ඌට. උන් ඉන්නේ රංචු පිටින්. කන්නේ මස්. ඉතිං හිතන්නකෝ ඒ වගේ සෙට් එකක් අපේ වැවකටත් එහෙම ආවොත් මොකද වෙන්නේ කියලා. අන්න ඒ වෙන දේ මේ බයිස්කෝප් එකෙන් බලාගන්න පුලුවන්. ඉතිං ඒක බලාගන්න කැමති කට්ටිය මේක අරගෙන බාගෙන බලන්න හොදේ.

තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. මේකේ අසභ්‍ය දර්ෂන තමයි අම්භානෙක තියෙන්නේ. ඕන් ඉතිං පොඩි ලමයි එහෙම බලන්නේ නැහැ හොදේ.

එහෙනම් කට්ටිය නිකන් බාගෙන විතරක් නම් යන්න එපා පොඩි කමෙන්ට් එකක් නම් දාලස යන්න හොදේ. අපේ හිත් හැදෙන්න.

අහිංසක හිත්නේ. ඕන් එහෙනම් අපි ගියා. ටටා බායි....


හැමෝටම තෙරුවන් සරණයි !!!!

උපසිරැසි මෙතනින් බාගන්න

උපසිරැසි ගොනුවේ මුරපදයක් තියෙනවා ඒක ගන්න නම් ඔයාලට යන්න වෙනවා
www.dtlakmal.blogspot.com
කියන වෙබ් අඩවියට...

0 comments:

Post a Comment