අද මං කියලා දෙන්න යන්නේ වෙනස්ම විදිහේ ක්‍රමයක් ඊ මනී හොයන්න. PTC සයිට් වල වැඩ කරලා එපා වලානේ ඇත්තේ. ක්ලික් කරනවා ක්ලික් කරනවා මහලොකු ගානක් හම්බෙන්නෙත් නැහැ. දවසට ක්ලික් කරන්න පුලුවන් ගැනත් සීමා කරලා තියෙන්නේ. ඉතිං හරි කම්මැලි වැඩක්නේ මේක. ඉතිං මෙන්න තියෙනවා නියම වැඩක් මේක හරි ලේසි කිසි කරදරයක් නැහැ.
මං මෙන්න මේ දෙන සයිට් එකට මුලින්ම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න.
පිංතූරේ උඩ ක්ලික් කරන්න...
ඔකේ රෙජිස්ටර් උනාම දෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් බා ගන්න. ඒක ඔයාලා බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. එහෙම කරගත්තට පස්සේ සොෆ්ට් එකෙන් ඉල්ලයි යූසර් නේම් පාස්වර්ඩ්. ඒවා ඔයා අර රෙජිස්ටර් වෙනකොට දීපුවා දෙන්න. දීලා ලොගින් වෙන්න. දැන් එච්චරයි වැඩේ. ඔයා මැෂින් එක ඔන් කරලා නෙට් කනෙක්ට් උනාම යටින් පොප්අප් වින්ඩෝ එයි. ඔයාට තියෙන්නේ ඒවයේ තියෙන ලින්ක් ක්ලික් කරන්න තමයි. කිසි කරදරයක් නැහැ. අනිත් සය්ට් වගේ ලිමිට් එකක් නැහැ. අනිත් ඒවට වඩා වැඩිපුර ඇඩ් හම්බවෙනවා. කරලම බලන්න..
සැ.යු : උඩින් දීලා තියෙන්නේ මගේ රිෆරල් ලින්ක් එක. මටත් උදවුවක් විදිහට එකෙන් රෙජිස්ටර් වෙන්න. එහෙම උනා කියලා ඔයාලට වෙන පාඩුවක් නැහැ. කෙහොමත් ඔයාලා ඒකෙන් යන්නේ නැතුව ගියොත් සුද්දෙක්ව තමයි රිෆර් කරන්නේ. ඔයාලගේ කැමැත්තක් කරන්න. තමන්ගේ රටේ එකේකද පිට එකෙක්ද කියලා ඔයාලම තීරනේ කරන්න.. මුලින් හිතෙයි මේක මහ කම්මැලි එපා වෙන වැඩක් කියලා. ඒත් ටික දවසක් කරද්දිම ඔයාලට තේරෙයි වැඩේ කොහොමද කියලා. එහෙනම් අපි ගියා..
අහිංසක හිත්නේ.... :D :D
Saturday, June 30, 2012
Subscribe to:
Post Comments (Atom)
ela ela machooooooooooo ube wade hodai kolla ela ela bun thanz danuwa
ReplyDeleteme wdeta credit cat ekak oneda. mama asai mekata. mama vadipura inne net eke. eth me gana vistharayak danne naha. mata kiyala denawada.
ReplyDeletekiyala thiyena vidihata karanna mchan. Credit card ona na.. :) muladi labenne aduwen. digatama karagena yaddi oya dannema nathiwa goda wadi wela thiyei. a nisa atha arinna epa magadi..
ReplyDeletethanks machan. mamawade patan gannawa.
ReplyDeletemcn salli hambawenawa kiyala sure da? samahara saite denneh eekai seen 1
ReplyDeleteඅන්තර්ජාලයෙන් මුදල් ඉපයීම online internet money making පිලිබඳ විස්තර ඇතුලත් වටිනා වෙබ් පිටුවකි. මෙම නිර්මාණය අගය කරනු පිණිස හා ඊට අමතර එකතු කිරීමක් ලෙස ක්‍රෙඩිට් කාඩ් credit card පිලිබඳ පුර්ණ උපදේශනයක් මේ හරහා ඔබ වෙත නොමිලේ තිලිණ කරන්නෙමු safe and free advice on safe credit card usage in sri lanka. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/
ReplyDelete