
ඔන්න යාලුවනේ ගොඩ කාලයක් නිෂ්ෂබ්දව ඉදලා ඔන්න අද තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ගීතයට උපසිරැසි ගන්වන්න ගත්තේ ඉල්ලීමකට අනුව. ඒ වගේම මේ ටිකේ උපසිරැසි අරගෙන එන්න බැරිවුනේ වැඩ වලට හිර වුන නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා හොදේ. ඔයාලා කැමති ගීත තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න හොදේ. නැත්තම් මූණු පොතේ පේජ් එකට ගිහින් මැසේජ් එකක්...