Sunday, December 9, 2012

Jab Tak Hai Jaan - Title Song With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මේ ටිකේම මං දුන්නේ ඉංග්‍රිසි ගීත වලට උපසිරැසි නිසා. අද අරගෙන ආවා අති සාර්ථක ලෙස තවමත් තිරගත වෙන අපේ ශාරුක් ඛාන් රගන අලුත්ම චිත්‍රපටයේ තේමා ගීතය. ඒ කියන්නේ මේක හින්දි ගීතයක්. හිහි. මීට කලිනුත් මං මේ චිත්‍රපටයේම ජනප්‍රිය ගීත දෙකකට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් වැඩි කතා නොකියම මේ ගීතය රසවිදිමු අපි.

ගීතය ගැන කෙටි සදහනක් කලොත් මේ ගීතය ගායනා කරන්නේ Raghav Mathur සහ Shakthisree Gopalan දෙපල විසින්. තව මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ ප්‍රසිද්ද රචකයෙකු වන Gulzar විසින්. ඒ වගේම මේ ගීතයට සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙන්නේ ඉතාමත් ජනප්‍රිය සහ විශිෂ්ඨ සංගීත නිර්මාණකරුවෙක් වනA R Rahman විසින්. එහෙනම් හැමෝටම ගීතය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. බලලා අහක බලාගෙන යන්නේ නැතිව පහලින් අදහසක් දාගෙන යන්න හොදේ.. අහිංසක හිත්නේ.

මීට පෙර මේ චිත්‍රපටයේ ලබා දුන් ගීත දෙක

01.Challa

වඩා ගුණාත්මක තාවයෙන් ඉහල රසවින්දනයක් සදහා මා අනුමත කරන්නේ, යූ නලයේ ගීතය බාගෙන, මා පහලින් දී ඇති උපසිරැසි ගොනුවත් බාගෙන, වීඩියෝවට එය යොදා නැරඹිම.


උපසිරැසි අන්තර්ගත කරපු රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com දෙන්න


මෙන්න යූ නලයේ විඩියෝව



සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල
Your Ad Here

2 comments:

  1. cant't to download sinhala sub

    ReplyDelete
  2. @ Ano : බාගත කිරීමේ ලින්කු වැඩ කරනවා සහෝ. ඔයා ලින්කුවට ගිහින් ස්කිප් ඇඩ් ක්ලික් කරලා ඊලග පිටුවේ උඩින් තියෙන File > Download ලබාදෙන්න.

    ReplyDelete