Monday, December 3, 2012

Mage Datha - Ajith Perera - Lyrics & MP3



Click Play Button

මගේ දෑත ඔබේ දෑත නලලේ තියා
දිවුරාලා කීව මට ආදරේ කියලා
අමතක කරලා යනවද හැමදෙයක්ම ඔයා
මට අමතක කරන්න බෑ කොහොමටවත් ඔයා
මගේ දෑත ඔබේ දෑත නලලේ තියා

ඈත ඈත ඈත ඇදෙන සරුංගල් දිහා
අපි බලාන උන්නා ඉස්සර ලගට වෙලා
ඒ වගේම කවදාවත් දුර යන්නෑ කියලා
ඔයා මගේ හිත අරගෙන ඈතකට ගියා

මගේ දෑත ඔබේ දෑත නලලේ තියා
දිවුරාලා කීව මට ආදරේ කියලා
අමතක කරලා යනවද හැමදෙයක්ම ඔයා
මට අමතක කරන්න බෑ කොහොමටවත් ඔයා
මගේ දෑත ඔබේ දෑත නලලේ තියා

සිහින සිහින සිහින ගෙනා හැම මොහොතේම
සංසාරේ එකට ඉදිමු කියලා කීවා
අමතක කර දාලා ඒ හැම දෙයක්ම ඔයා
සදා මගෙන් වෙන් වීලා ඈතටම ගියා

මගේ දෑත ඔබේ දෑත නලලේ තියා
දිවුරාලා කීව මට ආදරේ කියලා
අමතක කරලා යනවද හැමදෙයක්ම ඔයා
මට අමතක කරන්න බෑ කොහොමටවත් ඔයා
මගේ දෑත ඔබේ දෑත නලලේ තියා







MP3 එක පහලින් බාගන්න
MP3


0 comments:

Post a Comment