Sunday, December 2, 2012

Sandath Nidi Warai - Uditha Sanjaya - Lyrics, Music Video & MP3


Click Play Button

සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
සිහිනේ

නුබේ සුවද මා සුසුමෙහි සිර කොට තැබුවා
හිමි වූ ඔබ අහිමිවේදැයි මා සිත සැලුනා
නුබ දකින්න ආවත් හිත පතාගෙනම මා
මටත් හොරා මගේ සුසුම් අරන් ඔබ ගියා
මටත් හොරා මගේ සුසුම් අරන් ඔබ ගියා

පන්සලේ පල්ලියේ කොවිලේ වැලි කැට ගානේ
බැලුවා මං ඔබේ ආයුෂ මගේ පන ගානේ
පිහිටවුනේ නැහැ දෙවියන් මගේ සුදු මැණිකේ
නුබටත් දුක හිතුනේ නැද්ද යන්න ගිය වෙලේ
නුබටත් දුක හිතුනේ නැද්ද යන්න ගිය වෙලේ

සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
සදත් නිදි වරයි
තරුත් මග බලයි
මා නෙතු අග කදුලු තියා
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
කොහේ සැගවුනේ මා ඇයි තනි කලේ
සිහිනේ







MP3 එක පහලින් බාගන්න
MP3

2 comments:

  1. @සුදු මහත්තයා. එල එල සිංදු එනවා හෝ ගාලා ඒත් හිතට වදින ඒවා එන්නේ ටිකයිනේ. ඒකයි හොදේ පරක්කු වෙන්නේ.. :D

    ReplyDelete