Tuesday, October 30, 2012

In The End - Linkin Park - With Sinhala Subtitle

ඔන්න යාලුවනේ අදත් මං තව ගීතයකට සිංහල උපසිරසි අරන් ආවා. මේක නම් ටිකක් පරනයි. ඒ කියන්නේ මේ සිංදුව නිකුත් කරලා තියෙන්නේ 2001 වසරේ නොවැම්බර් 21 වන දින. මං මේක තෝරගත්තේ මං ගොඩක් ආස කරන සංගීත කණ්ඩායමක් මේක ගායනා කරන නිසාත ඒ කවුරුත් දන්න ඉතා ප්‍රසිද්ද රොක් සංගීත කණ්ඩයෙමක් වන  Linkin Park කණ්ඩායම විසින් ගායනා කරන In the End යන...

Monday, October 29, 2012

Beautiful - Akon ft. Colby O'Donis, Kardinal Offishall - With Sinhala Subtitle

ඔන්න යාලුවනේ මං අදත් තවත් ලස්සන සිංදුවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ලස්සන බීට් එක. ලස්සන වොයිස් ටික. පට්ට.බලමුකෝ එහෙනම් ගීතය මොකක්ද කියලා. ගීතය ගැන කියනවා නම් 2009 ජනවාරි මස 6 වෙනිදා සිට විකාශය ආරම්භ කරනු ලැබූ Akon සමග ඇමෙරිකානු පොප් ගායකයකු වන Colby O'Donis සහ  කැනේඩියානු රැප් ගායකයෙක් වෙන  Kardinal Offishall විසින ගායනා...

No Promises - Shayne Ward - With Sinhala Subtitle

ඔන්න යාලුවනේ මං තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේක නම් ටිකක් පරණ ගීතයක්. නමුත් ගොඩාක් ජනප්‍රිය වෙච්ච එකක්. මං මේ ගීතයට පෞද්ගලිකව ගොඩක් ආසයි. ඒ නිසා හිතුනා මේකටත් උපසිරැසියක් යෙදුවනම් හොදයි කියලා. ඒ නිසා ඔන්න වැඩේ කලා. වැඩේ හොදයි නම් පහලින් අදහසක් දක්වලා ගුණ අගුණ කියලා යන්න හොදද. හරි අපි බලමු අද ගෙනාව සිංදුව මොකක්ද කියලා. මේ...

Saturday, October 27, 2012

Love the Way You Lie - Eminem ft Rihanna - With Sinhala Subtitle

ඔන්න යාලුවනේ අලුත් වැඩේ තෙවනි එලි දැක්වීමත් අරගෙන මං ආවා. පසු ගිය ඉදිරිපත් කිරීම් දෙකේම තිබුන අඩුපාඩු ගොඩක් තිබුනා නොවැ. දැන් නම් ඒවා ටිකක් හදාගන්න පුලුවන් උනා. යූ නලයට දාන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය. යු නලයෙන් කියනවනේ මේ විඩියෝ එකේ කොපිරියට් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතිං කාටවත් පෙන්නේ නැහැ මං අප්ලෝඩ් කලාට. ඉතිං මොකෑ කරන්නේ. දන්න කවුරු හරි ඉන්නවා...

Friday, October 26, 2012

Dhomi Dhaala - Dinesh & Shafraz - MP3 & Lyrics

ඩෝම්මි දාලා ඩොමික්කි දාලා ඩෝම්මි දාලා ඩොමික්කි දාලා ඩෝම්මි දාලා ඩොමික්කි දාලා නිල් දෑසේ මායාවේ බැල්මෙන් මා දැවුනානේ ආඩම්බර ආදරියේ මේ සැන්දෑ හෝරාවේ ලං වී ඉන්නයි සිතුවේ ඇයි මා සිත රිදවන්නේ ඩෝම්මි දාලා ඩොමික්කි දාලා ඩෝම්මි දාලා ඩොමික්කි දාලා ලංවිලා ස්නේහේ පාලා හිනහෙමි ඉගිපා හැංගීලා නෙතගින් බලා පැන යමි රවටා ආශා මල් සිහිනේ රැදුනයි ඔබ මාගේ ආඩම්බර ලදුනේ...

Thursday, October 25, 2012

Justin Bieber - Baby ft. Ludacris With Sinhala Subtitles

Online Video Updated ඔන්න මං අලුතින් පටන්ගත්තු වැඩේ තවත් අදියරක් අරගෙන ඔයාලා හමුවට ආවා. පලමු එකේදි කරගන්න බැරිවුන අඩු පාඩු ටිකක් මේකෙදි හරිගස්සගන්න පුලුවන් කම ලැබුනා. පලමු විඩියෝ එක මට ඔන්ලයි සිංහල උපසිරැසියත් සමග ධාවනය විදිහට සකස් කරගන්න බැරිවුනානේ. ඉතිං මං හොයලා හොයලා වැඩේ කොහොම හරි ගොඩ දාගත්තා. නමුත් සංදුව වෙනමම අරන් සබ් එක ඒකට ඇදලා දාලා බලන...

Tuesday, October 23, 2012

Mariah Carey - We Belong Together With Sinhala SUbtitle

Updated : Now you can watch this song online with Sinhala Subtitle ඔන්න යාලුවනේ. තවත් අලුත් වැඩකට අත ගැහුවා මං. මට මේක හිතුනේ. අපි ගොඩක් සිංදු අහනවා විවිධ භාෂාවන් වල. අපි ගොඩක් වෙලාවට රසවිදින්නේ එහි තාලය නැතිනම් සංගීතය වගේ දේවල්. සිංදුවෙන් කියන්නේ මොකක්ද කියන එක ගැන හිතන්නේ නැහැ. (මං ඒ කිව්වේ මං ගැන, සමහර විට ඔයාලා එහෙම නැතුව...

Nandamma - A-Tune - MP3 & Lyrics

සුන්දර සිහිනයක් පැතු හැම ලෝකයක් කුලුදුල් ආලයක් මට ඔබයි අහිමි කලේ  දැක්කම උදේට කැඳ නැ දවසෙම මොන කරුමයක් දෝ මගේ පස්සෙම්මයි වැටි නැන්දමේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ මතකයි මට අද වගේ හමුවුනු පන්තියේ ඉරිදට රොටරියේ වැරදුනොතින් නම් අපි සිග්මා එකේ ගෝල්ෆේස් එක වටේ යමු අස්සයා පිටේ හවසට පුරහලේ...

Heeneka Thani Karala - Iraj and Thiwanka Lakmal ft Devashrie - MP3 , Lyrics & Music Video

Updated - Music Video Now Available දඟකාර දෙකොපුල් අතරේ  තනිවෙන්න සිතුනා ආයේ  හසරැල්ල ඔය සුදු මුහුනේ මැවෙනවා මගේ සිත අයිනේ මාව හීනෙක තනිකරලා ඈත යන්නට ඔබ ගියදා තුරුලේම උන්නු කාලේ මතකයත් කවියක් වාගේ රත්තරන් මගේ ඔබ ගිහින් දුරු කතරක විදි දුක ගැන හිතා මගේ හිතේ ගිනි කදුලු වීලා දඟකාර දෙකොපුල් අතරේ  තනිවෙන්න සිතුනා ආයේ  හසරැල්ල ඔය සුදු මුහුනේ මැවෙනවා...

Rahase Hadana (Remake) - Peshala ft Samitha Mudunkotuwa -MP3, Video & Lyrics

රහසේ හඩනා අප හැගුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ තනි වී තැවෙනා පෙම් සුසුම් රහසේ හඩනා අප හැගුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සදු පායනා රැයේ දිලිසේ තරුසේ තනි වී තැවෙනා පෙම් සුසුම් රහසේ හඩනා අප හැගුම් හිරිමල් වයසේ සෙනෙහින් බැදි එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු...

Iwasaida Manda - Athula Adikari, Samitha Mudunkotuwa - Lyrics , Music Video & Mp3

ඉවසයිද මන්දා මා දුන් රිදුම්  වෙන්වීල ආදා වෙනතාක් බලන්  උන්නාට මා රහසේ තුරුලක හෙමින්  මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් තනියම වින්දා දුන් දුක් සුසුම් තව කදුලු නැහැනේ දෙනෙතේ ඉතිං ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැතිවුනා සත්තයි හෙමින් ගොලුවෙච්ච තරු දහසේ කදුලැල් උනන්නෙ දරාගන්න බෑනේ මතකේ විලාපේ ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නැහැ කාගෙන්වත් රැකගන්න බැරිවුනේ සංසාර...

Monday, October 22, 2012

Obe Namata Pudami Sada- Pradeep Rangana - MP3 & Lyrics

ඔය ඇස් දිහා පෙම යාවෙලා ගෙතු කාරනා හද දිවුරුවා සිත තෝරනා ඔබ පෙම් සිනා ලැබෙනා තුරා මා යදිනවා හැගුමන් පායලා සිතුමන් වෑහිලා එනමුත් නොහැගෙදෝ ආදරේ ඉතිරෙන ආදරේ ඔය හද නැවතිලා මට සිත දේදෝ පැතු කුමරියේ මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි සිත කීවේ දුටු මුල් දිනේ පැටලුම් ලියා විසදුම් සොයනා සිත ලග දෑහින් කිවු ඔබ කවුදෝ කියා ඔබ...

Sunday, October 21, 2012

Wen Wenna Bari Tharam - Chillie Thilanka - MP3 and Lyrics

වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ලං කරන් ඔබ යන්න සමු අරන්  හිතුවේ ඇයි කියන් හිත හදාගන්න බැරිවේවි දුක දරාගන්න බැරි වේවි ඔබ නැතිව ඉන්න බැරි වේවි ජීවිතයත් නිම වේවි වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ලං කරන් ඔබ යන්න සමු අරන්  හිතුවේ ඇයි කියන් කදුලැල් හදුනා සිනාසෙන්න කියා දුන්නේ ඔබ මයි සුන්දර විදිහට පෙම් කරන්න කියාදුන්නේ ඔබමයි...

බොලිවුඩ් සිනමාවේ රොමැන්ටික් රජු යාෂ් චොප්රා මිය යයි

බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ද රොමැන්ටික් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදක වරයෙක්ද වන යාෂ් රාජ් චොප්රා මහතා අද හදිසියේම ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් තුල සිටියදි අප අතරින් සදහටම සමුගත්තා. මෙයට හේතුව ලෙස සදහන් වන්නේ පසුගිය සතියේ ඔහුට වැලදී තිබුණු ඩෙංගු උණ රෝගයයි. ඒ මහතා මිය යන විට අසූවැනි වියේ පසුවුවා. මිය යන විට ඔහුගේ නවතම චිත්‍රපටය වන "Jab Tak Hai Jaan."...

Sansare - Dayasiri Jayasekara - Lyrics & MP3 Download

සන්සාරේ ආ ලෙසිනා ශුංගාරේ යා කෙරුනා  සන්සාරේ ආ ලෙසිනා ශුංගාරේ යා කෙරුනා  පිනි යායේ සැරි සරලා වරුගානේ කොදුරමිනා හිත අස්සේ ඈ රැදුනා හිත මානේ පිනි සිනා නෙතු යායේ ඉගි වසිනා රතු දෙතොලක පැහැසැර වැදුනා වතුසුදු මල හදකුල පිපනා ඔබ සුවදැති මදනල වෑහිලා පායා වස්සානේ සේයා රැස්මානේ ගාවා සංසිදෙනා සේමා පෙම්කෙරුවා ඈ නෙතු පැටලී ආදා මාගේ කියා මල් වාරේ...

Saturday, October 20, 2012

Anduru Ahasaka Raa Katayam - Rakitha - Lyrics and MP3 Download

අදුරු අහසක රෑ කැටයම් සදකි තනිකම් කල සිත්තම් ඔබට තවකෙක් පමනක් නම් මියෙමි සදවත අද මා නම් නොනිමි කදුලක පටලා හද අදුර කිම සැගවී දුර පෙර කිබද මාහදක ඔබ වූ සද කිමද ඉකි බිද හදවත අද නොපිපි කොද කුසුමකි ඉකි බිද මා පැතු සෙනේ මග නොදැන ඔබ යන මග දැක  මිය යනු කෙසේ දිවි තත් නැතත් මා හඩවා...