Sunday, October 14, 2012

Channa Kinnaravi - Bachi Susan Lyrics



ශ්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජිවිතේ ශීත  සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි

රලු පොලොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් මතුවේ
ආදරේ ශේශ වේවිද
චන්න කින්නාරාවි
මා එකක් එනවාද
චන්න කින්නරාවි

ශ්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජිවිතේ ශීත  සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි

සදු නිවි ගිය රාත්‍රියේ
තාරකා ගොලුව ගන අදුරේ
ලය මතින් වැතිරි
සොදුරු සිහිනයට ඉඩ දි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනහෙන්න පුලුවන්ද
චන්න කින්නරා......වි..



0 comments:

Post a Comment