Friday, October 19, 2012

Sanda Renu Wahena - Shihan Mihiranga - Lyrics




සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හදපිරුණු වේදනා
පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ 
ඔබගේ හදින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

පියවී ලොවේ කිසිදා
එක්වෙන්නේ නැහැ
එනමුදු මගේ හදින්
වෙන්නවෙන්න නැහැ
දෙතන තනිවි සදා
හෙලන සුසුමන් දිවා
ඔබ ඉන්න මාගේ ලගින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

තිබුනත් හදේ පැතුමන්
ඉටුවන්නේ දෝ
ඔබ ගැන පැතූ සිතින්
වැලපෙන්නේ දෝ
කදුලු හසරැල් මවා
මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්


සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හදපිරුණු වේදනා
පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ 
ඔබගේ හදින්

සද රේනු වැහේනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්


0 comments:

Post a Comment