Thursday, October 11, 2012

Hadaganna Me Hitha Centigradz Lyrics




හදාගන්න මේ හිත මාගේ
හිනාවෙන්න මා රවටා
දමායන්නදෝ ලංවුයේ
කියාදෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දොරේ ගලා
හමායන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ
මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
‍නෙතු නොනිදා
ඔබම සිතා සැනසුන දා නෑ ආයේ එන්නේ

ඔය තුරුලේ
මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
‍නෙතු නොනිදා
ඔබම සිතා සැනසුන දා නෑ ආයේ එන්නේ

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවුවා
පායා ආ තරු සිදුනා සංතාපේ මා වෙලුනා
නෑ මානම් හැඩවුයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමෙද මේ

නැ මානම් හැඩවුයේ
සංසාරේ රිදවුයේ
ජීවිතයේ සැනසු ඒ ආදරයේ
අරුමෙද මේ

ඔය තුරුලේ
මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
‍නෙතු නොනිදා
ඔබම සිතා සැනසුන දා නෑ ආයේ එන්නේ

ඔය තුරුලේ
මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
‍නෙතු නොනිදා
ඔබම සිතා


0 comments:

Post a Comment