Tuesday, November 6, 2012

Akon - Don't Matter - With Sinhala Subtitle


ඔන්න යාලවනේ අදත් මං පෙරොන්දුවුනා වගේම තවත් ලස්සන ගීතයකට උපසිරැසි අරගෙන ආවා. මේක නම් ටිකක් විතර පරණ එකක්. ඒ උනාට ගොඩක් ලස්සන සිංදුවක් තමයි මේත. හරියටම කිවුවොත් මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2007 ජනවාරි මස 18 වන දින. මේ ගීතය ගායනා කරන්නේ අපි කවුරුත් දන්න ජනප්‍රිය ගායකයයෙක් වෙන Akon විසින්. මේ ගීතය ආපු අවුරුද්දේ ඒ කියන්නේ 2007 අවුරුද්දේ රෝලින් ස්ටොන් කියන දර්ෂකයේ හොදම ගීත සියය අතුරින් තිස් එක් වන ස්ථානය දිනාගනීමට හැකි වෙලා තියෙනවා. ඒ වගේම ආසියානු එම් ටී වී හොදම ගීත සියය අතුරෙන් අසූ එක් වන ස්ථානයේ රැදිලා තියෙනවා. පරණ උනත් ලස්සන සිදුවක් හැමෝම බලන්න. බලලා හොද නරක අදහසක් දක්වලත් යන්න.

එහෙනම් ආයෙමත් හෙට මේ වගේ වෙලාවක තවත් අලුත් ගීතයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම සුභ දවසක්. අහිංසක හිත්නේ.

තව එකක් අදත් කියනවා ගීතයයි උපසිරැසි ගොනුවයි වෙන වෙනමම බාගෙන බලනවා නම් උපසිරැසියේ ගූණාත්මක භාවය වැඩිවේවි. ස්තුතියි. :)

මෙතනින් උපසිරැසිය ඇතුලත් කල වීඩියෝ එක
මුරපදයක් ඉල්ලුවොත් dtlakmal කියලා දෙන්න හොදේ

මෙතනින් ඔරිජිනල් යූ නලයේ ඇති ගීතය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල 

0 comments:

Post a Comment