Saturday, November 10, 2012

Athin Alla - Kasun Madushanka - Lyrics and MP3



අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නේ නැහැ තව හිතකට මා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

ආදරේ හෝඩියේ බහ තෝරලා
නුඹ මගේ ජීවිතේ සුවපත් කලා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නේ නැහැ තව හිතකට මා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

මග තොටේ හමු වුනේ කාටත් හොරා
මතකයේ පැටලුනේ පෙර කී කතා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා

අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නේ නැහැ තව හිතකට මා
ඒ ඔබමද කියා නෑ පිලිගන්නේ මා


MP3 එක පහලින් බා ගන්න
MP3

0 comments:

Post a Comment