Monday, November 5, 2012

On The Floor - Jennifer Lopez - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ එහෙනම් අදත් මං තවත් ගීතයකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. අද මං තෝරගත්තේ 2011 වසරේ පෙබරවාරි මස 8 වෙනිදා විකාශය ඇරඹු බොහෝ දෙනා අදුරණ ප්‍රසිද්ද ගායිකාවක මෙන්ම නිළියකද වන Jennifer Lopez විසිනි. ඇයගේ හත්වන ගීත ඇල්ඹමය වන Love ? කියන ඇල්ඹමයේ ඇතුලත් වන ගීතයක් මේක. ඔය වගේ දේවල් තමයි ගීතය ගැන කියන්න තියෙන්නේ. අපි වැඩි කතා නැතුව දැන් ගීතය බලමුකෝ එහෙනම්.

අදත් කියන්න තියෙන්නේ හොද ගුණාත්මක තත්වයෙන් යුක්තව උපසිරැසි නරඹන්න කැමති අය. මේ ගීතයයි උපසිරැසි ගොනුවයි බාගෙන නරඹන්න වෙනවා. මං අනුමත කරන්නෙත් ඒකමයි. එහෙනම් මං ගියා. තවත් උපසිරැසියකින් හමු වෙමු.

සිංහල උපසිරැසිය ඇතුලත් කල වීඩියෝ එක
මුර පදයක් ඇහුවොත් dtlakmal කියලා දෙන්න හොදේ.  :)

ඔරිජිනල් යූ නලයේ ගීතය

උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

0 comments:

Post a Comment