Sunday, November 4, 2012

Mal Mitak - Surenie De Mel - MP3 & Lyrics


මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා
මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා

සදේ ගිලෙන් දුකෙන් දිනේ
ඒ ආදරේ ඵලක්ම නැහැ
දුරස් වුනාට කාරි නැහැ
සතුටු නොවි ඒ ආදරේ

මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා
මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා

මේ ලෝකයෙන් දුරස් වෙලා
යන්නේ ඔබව හැර දමා
සමු දෙන්න නා වොතින් ඔයා
නැතිවේය සැනසුමක් සදා

මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා
මල් මිටක් තියා
ආදරේ කියා
මා බලා ගියා එදා
ඇයි තාම නාවේ ඔයා



MP3 ගොනුව පහලින් බාගන්න
MP3

0 comments:

Post a Comment