Monday, November 12, 2012

Rihanna - Where Have You Been - With Sinhala Subtitle


Updated : Online Video Streaming now Working.


Tkak tfykï liaáh ux wo;a fï wjqreoafoa ueo ndf.a ksl=;a fjÉp mÜg m;=re isxÿjlg Wmisri wrf.k wdjd’ fïl we;a;gu ksl=;a lr,d ;sfhkafka 2012 uehs 21 jk Èk’ ta jf.au fïl .dhkd lrkafka wms ljqre;a okak mÜfggu ckm%sh .dhsldjla jk Rihanna úiska’ fuhd .dhkd lrk .S; lSmhlau ux ,nd §,d ;sfhkjd ±kg’ ;j biairyg;a fokak ;uhs bkafka’ fudlo ud;a wdiu .dhsldjlafka’ yß ±ka .S;h .ek pqÜgla n,uq’


fï .S;h ßydkd wlalf.a yhfjks .S; we,aUuh ta lshkafka Talk That Talk lshk tfla mia fjkshg we;=,;a fj,d ;sfhk .S;hla’ ta jf.au fï .S;h rpkd lrkak m%isoao rplfhda mia fofkla odhl fj,d ;sfhkjd’ ta ;uhs  Ester Dean, Lukasz Gottwald, Henry Walter, Geoff Mack, iy Calvin Harris hk wh’ ta jf.au ;uhs fï .S;hg yels fj,d ;sfhkjd wefußldfõ m%isoaOu .S; o¾Ilh jk  Billboard Hot 100 lshk o¾Ylfha miafjks ;ekg ,.dfjkak’ ta jf.au ;uhs tka.,ka;fha UK Singles Chart lshk .S; o¾Ylfha yh fjks ;ek ,nd.kak;a’ Th jf.a álla ;uhs b;sx lshkak ;sfhkafka’ jeäh lsjqjd lsh,d Thd,d lshjkak;a lïue,sfka’’ ta ksid wms .S;h n,uq’

ie’hq ( isxy, Wmis/is f.dkqj iy hQ k,fha we;s Tßðk,a ùäfhdaj fyda ud ,nd § we;s fgdrkaÜ ùäfhdaj fyda ndf.k Wmis/ish thg fhdod ne,Sfuka ùäfhdafõ iy Wmi/isfha Wmßu .=K;aul ;djhla w;aúÈh yel’


========== Sinhala Unicode Review ========= 

ඔන්න  එහෙනම් කස්ටිය මං අදත් මේ අවුරුද්දේ මැද බාගේ නිකුත් වෙච්ච පට්ට පතුරු සිංදුවකට උපසිරැසි අරගෙන ආවා. මේත ඇත්තම කියනවා නම් දිනෙත් එක්කම නිකුත් කරලා තියෙන්නේ 2012 මැයි 21 දින (මගේ ජන්ම දිනේ ලග දවසකදිමයි. :) ). ඒ වගේම මේක ගායනා කරන්නේ අපි කවුරුත් දන්න පට්ටෙටම ප්‍රසිද්ද ගායිකාවක් වන  Rihanna විසින්. මෙයා ගායනා කරන ගීත කීපයක්ම මං ලබා දිලා තියෙනවා දැනට. තව ඉස්සරහටත් දෙන්න තමයි ඉන්නේ. මොකද මාත් ආසම ගායිකාවක් නේ.. :) හරි ගීතය ගැනත් චුට්ටක් බලමු.

මේ ගීතය රීහානා අක්කගේ හයවෙනි ගීත ඇල්බමයේ ඒ කියන්නේ  Talk That Talk  කියන එකේ පස් වෙනියට ඇතුලත් වෙලා තියෙන ගීතයක්. ඒ වගේම මේ ගීතය රචානා කරන්න ප්‍රසිද්ද රචකයෝ පස් දෙනෙක් දායක වෙලා තියෙනවා. ඒ තමයි  Ester Dean, Lukasz Gottwald, Henry Walter, Geoff Mack, සහ Calvin Harris යන අය. ඒ වගේම තමයි මේ ගීතයට හැකි වෙලා තියෙනවා ඇමෙරිකාවේ ප්‍රසිද්ධම ගීත දර්ෂකය වන  Billboard Hot 100 කියන දර්ෂකයේ පස් වෙනි තැනට ලගාවෙන්න. ඒ වගේම එංගලන්තයේ  UK Singles Chart කියන ගීත දර්ෂකයේ හය වෙනි තැන ලබාගන්නත්. ඔය වගේ ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ. වැඩිය කිවුවා කියලා ඔයාලා කියවන්නත් කම්මැලිනේ.. :P ඒ නිසා අපි ගීතය බලමු දැන්.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් විඩියෝව හෝ මා ලබා දී ඇති ටොරන්ට් වීඩියෝව හෝ බාගෙන උපසිරැසිය එයට යොදා බැලීමෙන් වීඩියෝවේ සහ උපසිරැසියේ උපරිම ගුණාත්මක තාවයක් අත්විදිය හැක.

යම් හෙයකින් ලින්කුවක් වැඩ නොකලහොත් කමෙන්ටුවක් අකාරයෙන් ඒ පිලිබදව දැනුම් දෙන්න.


Wmis/ish we;=,;a lr we;s rEm rpkh
උපසිරැසිය ඇතුලත් කර ඇති රූප රචනය

Password : dtlakmal.com

මුර පදයක් විමසුවහොත් dtlakmal.com ලෙස ලබාදෙන්න


යූ නලයේ ඇති රූප රචනය

ඉහල ගුණත්මකතාවයෙන් යුතු රූප රචනය ටොරන්ට් මගින් බාගන්න පහලින්
1080P Torrent

සිංහල උපසිරැසි ගොනුව පහලින්
සිංහල

Download Sinhala Subtitle
Download

උපසිරැසි ගොනුව බාගත කර ගැනීමට නොහැකි නම් මෙම සබැදිය භාවිතා කරන්න

සිංහල

If you can not download Subtitle file, please follow link above.
Download

0 comments:

Post a Comment