Sunday, November 4, 2012

Kadulu Poth - Yashan - MP3 & Lyrics



පාර පාර මගේ හිත ඔයා  හොරා ගත්තා
අපි යාවි යාවි බැදුනත් එදා ගැලපෙන් නැහැ කිසිමදා
හදවතේ පොරොන්දම් ලියා ආදරේ කියලා
හිස් කලේ ඇයි මගේ හද මාලිගා දුක දීලා
සුරතේ දැවටීලා අපි උන්නා ගියදා
ඉර හද දිවුරලා ජීවිනේ මල්දම් ගොතා
හිත මගේ එක තැන නැවතිලා රෑ පුරා හීන මැද
තනිවෙලා මන් පාලුවේ
ඔබ නමින් යාතිකා යදිනා
කදුලු පොත්
මිටිගනන් ලියුවා මා

ලංවෙලා තුරුලේ එදා හොවා ගත්තා
ඔය දෑස් වල ඇදි රූ එදා වෙලා ගත්තා
මම ජීවිතෙත් අතරමං වෙලා සිහින චාරිකා සොයා
හිස් කලේ ඇයි මගේ හද මාලිගා දුක දීලා
සුරතේ දැවටීලා අපි උන්නා ගියදා
ඉර හද දිවුරලා ජීවිනේ මල්දම් ගොතා
හිත මගේ එක තැන නැවතිලා රෑ පුරා හීන මැද
තනිවෙලා මන් පාලුවේ
ඔබ නමින් යාතිකා යදිනා
කදුලු පොත්
මිටිගනන් ලියුවා මා



MP3 එක පහලින් බාගන්න
MP3

0 comments:

Post a Comment